කේරල ගංජා පටවා ගත් බව කියන හයිබ්‍රිඩ් රියක් නවගත්තේගම වැවරණවැටියේ දී අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් දෙදෙනා පැන ගිය බවත් පොලිසිය කියයි.
කිලෝ 400 කට වැඩි ප්‍රමාණයක් කේරල ගංජා තිබී සොයා ගෙන ඇත.
ගැමියන් සැකකරුවන් දෙදෙනා අල්ලා පොලිසියට බාර දුන් බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මහත්තයෝ, මේ තියන වියදම් වල හැටියට කොහොම ගොඩ එන්නද? (ර)
ගංජා වලින් කාර් එක දුවයිද කියලා අත්‍හදා බැලුවද දන්නේ නැහැ. (නි)