හිටපු කතානායකවරයකු සහ ඇමැතිවරයකු ද වූ එම් එච් මොහොමඩ් මහතා (95) අභාවප්‍රාප්ත විය.
ඔහු පාර්ලිමේන්තුවේ 14 වැනි කතානායකවරයා විය.
1921 ජුනි මස 15 වැනි දා එම් එච් මොහොමඩ් උපත ලැබීය.
වසර දෙකකට ආසන්න කාලයක් මොහොමඩ් මහතා කොළඹ නගරාධිපති ලෙස කටයුතු කළේය.
පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා මෙන්ම බස්නාහර සංවර්දන ඇමැතිවරයා ලෙස ද ඔහු කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාට නිවන් සුව අත්වේවා.(හේ)
ඔබතුමාට නිවන් සැප ලැබේවා! (නි)
කණගාටුදායක පුවතක්! (නි)
ඔබට නිවන් සුව! (නි)
ඔබතුමාට නිවන් සුව! (නි)