බසයට යටවූ සිසුවිය රෝහලේ ඇල්පිටියේදී පෞද්ගලික බස් රථයකට යටවූ සිසුවියක කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව මීටියාගොඩ පොලිසිය පවසයි. ජායාරූප - දිපාල් ද 11 January 2016
කොරේ පිටට මරේ ගාලු මුවදොර මුහුදු තීරයේ දියනෑමට ගිය කොළඹ 10 පදිංචි 16 හැවිරිදි සිසුවකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි ද ඔහු සෙවීම සඳහා ගිය 37 හැවිරිදි අයකු 11 January 2016
කුණු කන්දේ ගැටුමට නීතිඥයෙක් බාරවෙයි මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමේදී ප්‍රාදේශිය සභා සභාපතිගේ ආධාරකරුවන් පිරිසක් සමග ගැටුමකට මැදිවී යැයි අත්අඩංගුවට 11 January 2016
කසළ තේ කිලෝ දහදාහක් අම්බලන්ගොඩින් විශේෂ කාර්ය බළකා නිලධරයින් පිරිසක් කළ හදිසි වැටළීමකදී අම්බලන්ගොඩ ආදාගල ගබඩාවක තිබී කිලෝ 10000 ක කසළ තේ තොගයක් සොයාගැනීමට හැකිව තිබ 10 January 2016
ආර්ථික යුද්දයට රනිල් සැරසෙයි ශ්‍රීලංකා යොවුන් පාර්ලිමෙන්තුවේ යොවුන් සමාජවල තරුණ පෙළ හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අරලියගහ මන්දිරයේදී අද (10) සවස පැවැ 10 January 2016
‘එකීය රටක බුද්ධාගමට නිසි තැන ඕනෑ‘ යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනයට බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලයද යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත. ශ්‍රීලංකාවේ පරමාධිපත්‍ය,එකීයභාවය හ 10 January 2016
මරලා වෙඩිත් තියලා දින කිහිපයකට පෙර මරා ඇසිඩ්ද ගසා අම්බන්ගොඩ රොන්දූවට ගෙනවිත් දමා තිබූ සිරුර තරුණයෙකුගේ (27) බව පොලිසිය කියයි. හයවතාවක් ඔහුට වෙඩී තබ 10 January 2016
ජනපති පදවි ප්‍රාප්තිය නේපාලයෙත් සැමරේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති පදවියට පත්ව පසුගිය 8 වැනිදාය වසරක් සැපිරීම නිමිත්තෙන් විදේශයන්හි තානාපති කාර්යාලවලද සැමරුම 10 January 2016
පොලිසිය රකින්න එස්.ටී.එෆ් වැටක් පොලිස් විශේෂ කාර්ය බලකාය ඇඹිලිපිටිය පොලිසියට පිවිසෙන සෑම මාර්ගයක්ම අහුරා දමා ඇත. 10 January 2016
අවදානම් පාලම වහයි තල්දූව - අමිතිරිගල මාර්ගයේ ගුරුගල්ල පාලම මින් පැයකට පමණ පෙර වසා දැමිණි. පාලමේ කණු දෙකක් කඩා වැටීමේ අවදානමක් ඇති හෙයින් මේ පියවර ග 10 January 2016
‘ව්‍යවස්ථාව හදන්න සියලුදෙනාගේ අදහස් වැදගත්‘ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මගින් ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේදී දේශපාලන පක්ෂ ඇතුළු සියලු පාර්ශවයන්ගේ අදහ 10 January 2016
නව ව්‍යවස්ථාවක වැඩ ඇරඹේ නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ රජයේ වැඩපිළිවෙලේ ආරම්භය පසුගිය සෙනසුරාදා පාර්ලිමෙන්තුවේදී සනිටුහන් විය.ගෙවුණු සමය පුරාම ඒකාබද්ධ ව 10 January 2016
මහ ඇමැති රදගුරු බලන්න යයි උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මන්නාරම රදගුරු නිවසේදී සෙනසුරාදා රාත්‍රියේ රායප්පු ජෝෂප් මන්නාරම රදගුරුතුමන් හා සාකච්ඡ 10 January 2016
දැව කම්හලක් දැවේ පිළියන්දල කොටගෙදර ලී පදම්කරන කම්හලක ගින්නකින් සෑහෙන අලාභයක් සිදුව ඇතැයි කම්මල් හිමියා කියයි. මෙම කම්හල පදම්කළ ලී පිටරට යවයි. 10 January 2016
කෝටියක කුඩු මාළිගාවත්තෙන් මාළිගාවත්ත පොලිසිය රුපියල් කෝටියක පමණ හෙරොයින් මත්කුඩු අල්ලා ඇතැයි පොලිස් ආරංචි කියයි. කොළඹ පිටකොටුවේ සිට මාළිගාවත්තේ පුද්ගල 10 January 2016
පුංචි ඡන්දයට පෙර මහින්ද මෛත්‍රී කණ්ඩායම් ගැටගහන්න යයි යෝජිත නව ව්‍යවස්ථාවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සමග මන්ත්‍රීවරුන් සියයකට අධික පිරිසක් එක්ව සිටින බව පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්ද 10 January 2016
ජනපති පදවි ප්‍රාප්තියට අනුරපුරයේ පිංකම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ඇතිකෙරුණු ප්රජාතන්ත්රවාදි රාජ්‍ය පාලනයට වසරක් පිරිම නිමිත්තෙන් සි 10 January 2016
බිරියගෙන් සැමියාට පස් මිටක් ඇඹිලිපිටිය නගරයේදී පසුගිය හතරවැනිදා පැවති සාදයේදී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ අවසන් කටයුතු ඇඹිලිපිටිය පොදු සුසාන භූමිය 10 January 2016
‘තව කුණු කන්දක් මාර ලෙඩක්‘ පිළියන්දල බෝකුන්දර කරදියාන කුණු කන්ද අවට ගම් ගඳ ගස්වමින් ලෙඩ කරතියි ගම් හයක වැසියෝ හොරණ කොළඹ මාර්ගය අද සුළු වේලාවකට අවහිර කරමින් උ 10 January 2016
කඩවත වෙඩි තැබීමෙන් අයෙක් මරුට කඩවත ගෝනහේනේදී සුළු ව්‍යාපාරිකයෙක් (46) වෙඩි තබා කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. ඝාතකයින් වාහන දෙකකින් පැමිණ ඇති බවට සැක ක 10 January 2016
කල්අඩියේ ඇතාට අසාධ්‍යයි පාදයක තුවාලයක් සහිතව පුත්තලම කල්අඩියේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන කබරයා නමැති ඇතාට ප්‍රතිකාර ලබා දුන්න ද ජීවිතය බේරාගැනීම අවිනිශ් 09 January 2016
දේශීය සංස්කෘතිය නිදහස් චතුරශ්‍රයේ දී මුළු දෙයි ප්‍රජාතන්ත්‍රාදි රාජ්‍යකරණයට වසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන සංස්කෘතිය සංදර්ශනය මීට සුළු වේලාවකට පෙර නිදහස් චතුර 09 January 2016
පළමු පැය 24දී පැමිණිලි 3000 ඉක්මවයි ‘‘ ජනපතිට කියන්න“ නව සේවාව ආරම්භ කර ගතවූ පැය 24ක කාලයේ දී 1919 දුරකථන මාර්ගයෙන් හා අන්තර්ජාලයේ tell.president.gov.lk මගින් පැමිණිලි 3200ට වැඩි ප් 09 January 2016
කිරිවැදුණු ගොයම කිරි මවුවරුන්ට දන් දෙයි ගල්ගමුව නාන්නේරියේ ගොවියෙක් සිය අක්කර දෙක හමාරක කිරිවැදුණු ගොයම ගවයින්ගේ ආහාරය සඳහා අද පෙරවරුවේ දන් දුන්නේය. මාස දෙක හමාරක් පමණ බ 09 January 2016
මෛත්‍රී මරන්න හැදූ හිටපු කොටි සාමාජිකයා ගම්බිම් බලා යයි මෛත්‍රීපාල සිරිසේන මහතා මහ වැලි ඇමැතිවරයාව සිටිය දී 2006 දී ඔහු මරා දැමීමට තැත් කළැයි සිරදඩුවම් ලැබ ජනපති සමාවෙන් නිදහස් වූ හිටපු එල 09 January 2016
වතු නිවාස 16ක් ගිනි රකුසාට බිලි මස්කෙලිය බ්රවුන්වීක් වත්තේ වතු නිවාස පේළියක අද දහවල් ඇති වූ ගින්නකින් නිවාස 16ක් මුළුමනින්ම ගිනිගෙන විනාශ වූ බව මස්කෙළිය පොලිසිය 09 January 2016
හිරුණිකාට ඇප දෙමටගොඩ දී පුද්ගලයකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත් 09 January 2016
තෙවරප්පෙරුම මහපාරේ කුණු අදී පාලින්ද නුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කැළිකසළ බැහැර කිරීම අවිධිමත් ලෙස සිදුවූ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරු 09 January 2016
ජනපතිට ඒකාබද්ධ විපක්ෂයෙන් අත්පොලසන් මෛත්‍රීපාල සිරිසේන ජනපති ආණුඩුක්රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් කළ කතා 09 January 2016
'බොරු ප්රචාරයෙන් රට අවුල් කරන්න එපා' විදේශ උපදෙස් අනූව ආන්ඩුක්රම ව්‍යවස්ථාවක් හදන්න යනවා යැයි විපක්ෂයේ ඇතමුන් වැරදි ප්‍රචාර ගෙන යමින් රටේ අවුල් ඇති කරන බවත් එවැනි 09 January 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026