විල්පත්තුව ජාතික උද්‍යානය ලබන 25 වැනිදා දක්වා වසා තැබීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කරයි.
උද්‍යානයේ සහ පිටත ප්‍රධාන මාර්ග ඇතුළු බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී තිබීම නිසා මෙම පියවර ගත් බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් සුමිත් පිලපිටිය මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd