අධික වර්ෂාව නිසා ගංවතුරෙන් අවතැන් වූ කොහිලවත්ත, බ්‍රැන්ඩියවත්ත ප්‍රදේශයේ ජනතාව කෑම ඉල්ලා කෑ ගසන බව එහි ආරංචිමාර්ග කියයි. වියළි ආහාර ලැබුනද ඒවා පිස ගැනීමට සුදුසු වාතාවරණයක් නොමැති නිසා කෑම පාර්සල් ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
අද වතුර මට්ටම වැඩි වී ඇති බවත් සහන කණ්ඩායම් වලට එහි ලඟා වීම අපහසු වත් වාර්තා වේ.
ජායාරූප - ශ්‍රි ලංකා ගුවන් හමුදාව
![46[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/461.png)
![50[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/501.png)
![51[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/511.png)
![54[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/541.png)
![55[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/551.png)
![43[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/431.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්නදීම අපගේ වගකීමය. බොර දියේ මාලුබාන අයගෙන් ජනතාව බේරාගනිමු (නි)
දැන්වත් වෛරය පළිගැනීම් නතර කරලා රට ගැන හිතා දැහැමි වෙන්න මිනිසුනේ (නි)
අපිත් හිරවෙලා ඉන්නේ. මේ වෙනකන් කවුරුත් අාවේ නැහැ බේරගන්න. මම කොටිකාවත්තේ (නි)
රටකට වුණ විපතක්! (නි)