IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රහස් හමුවක්!

2016-05-18-ENT-100හිටපු ලොකුතැනත් එක්ක කලක් එකගෙයි කාල... හිටපු ගමන් යහපාලන මාවතට සම්බන්ධවුණ කුරැණෑගල දිසාවෙ දේශපාලුතුමෙක් පසුගියදා රහසිගතවම හිටපු ලොකු තැන මුණ ගැහුණ කියලා කතාවක් යනවා.

ගිය ආණ්ඩුව කාලෙ කැබිනට් පට්ටමක් දැරෑ උන්නැහේගෙ ප්‍රමාදය නිසා දැන් උප සයිස් මට්ටමේ ඇමැති කෙනෙක්...

කලක් බොහොම ජයට හිටපු ලොකු තැන වෙනුවෙන් කතා කළ මෙයා දැන් ආයෙමත් අඩව්වකට සැරසෙනවද කියලා තතු දත් අය අහනවා.

ඒකනායක තුමෙක් එක්ක වැඩ කරන එක නායකවරැ ගණනාවක් එක්ක වැඩ කරනවට වඩා අමාරැයි කියලත් මුන්නැහේ හිටපු ගමන් කියනවලු.

තමන්ගෙ ළඟම ඉන්න දේශපාලන සගයො දෙන්නෙක් මෙයා හදිසියෙ පරණ ලොකු තැන හමුවුණේ ඇයි කියලා ඇහුවම එයා කීවෙ උන්නැහේ පරණ ලොකු තැන විතරක් නෙවේ අපේ දිස්ත්‍රික් දේශපාලන නායකයෙක්නෙ කියලලු..

 

DESHAYA



අදහස් (0)

රහස් හමුවක්!

සත්‍යයා Friday, 20 May 2016 12:08 AM

පනින්න පනින්න. ඇති වෙනතුරු පනින්න. ඊළඟ ආත්මේ ගෙම්බෙක් වෙලා උපදින්න පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site