රොනී ඕ සලිවන් කියන්නෙ ලෝකෙ ස්නූකර් ශූරයා. ඒ ශූරත්වයේ විශේෂත්වයක් ලෙස ඔහු ප්‍රතිවාදියාට කිසිඳු ලකුණක් අයත් කරගන්නට ඉඩ නොදී ක්‍රීඩා කිරීම දැක්විය හැකියි. මේ වීඩියෝවේ තියෙන්නෙත් එවැන්නක්. ඔහු මෙම දස්කම, කිහිප වරක්ම කර තිබීමද සුවිශේෂයි. වේගය, පාලනය සහ ස්ථානගතකිරීම අතිශය නිවැරදි වීම මෙහි සාර්ථකත්වයයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd