IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අ‘පුර කාලගුණය යහපත් අතට

දින කිහිපයකට පසු අනුරාධපුරයේ යහපත් කාලගුණයක් පවතින බවත් පසළොස්වක පොහොය දින වනවිට සියල්ලම යථා තත්ත්වයට පත්විය හැකි බවත් අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජී.කුමාරසිරි මහතා කියයි.

අනුරාධපුරයේ පදිංචි හා අනුරාධපුරයට එන ආගන්තුකයනට ඔහු අවවාද කරනුයේ වැව් අමුණු හා ගංඟා ජලය පාවිච්චි කිරීමෙන් වළකින ලෙසයි. එම ජලයේ නොයෙකුත් අහිතකර ද්‍රව්‍ය ඇති හෙයින් කිසිසේත්ම බීමට නොගන්නා ලෙස ඔහු උපදෙස් දෙයි.

ගංවතුරින් අවතැන්වූ පවුල් 524ක 1881ක් රාජාංගණය හා මහවිලච්චියේ අවතැන් කඳවුරු හතරක සිටිති.

 



අදහස් (0)

අ‘පුර කාලගුණය යහපත් අතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site