බියගම මල්වාන ප්‍රදේශයේ නිවසකට ගංවතුර දමා තිබිය දී පහත මාලයේ භාණ්ඩ අස් කරමින් සිටි පුද්ගලයකු (28) වතුරට වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
කොටදෙනියාව අකරන්ගහ ප්‍රදේශයේ දී දියේ ගිලී තවත් පුද්ගලයකු (21) මිය ගිය බව පොලිසිය කියයි.
ලුණුගල මහා විද්‍යාලයේ ළිඳක් සුද්ද පවිත්‍ර කිරිමට පැමිණි තිදෙනෙකු මිය ගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd