හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තවත් දෙදෙනෙකුට එරෙහිව 2010 සිට 2014 දක්වා කාල සීමාවේ දී සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ සේවකයනට එහි රාජකාරි වලට පරිබාහිරව දේශපාලන කටයුතු යොදවා වැටුප් හා අතිකාල දීමනා ගෙවීම නිසා රජයට රුපියල් කෝටි 4 ක් ආසන්න මුදලක් පාඩු සිදු වු බව කියමින් අල්ලස් කොමිසම විසින් අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පහක් ගොනු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය තවමත් පිළිගන්න මෝඩයෝ ඉන්නවනේ (නි)
පුද පූජා තියල, ලොක්කෝ පස්සෙන් ගිහිල්ල, දර දිය ඇදල , පිල් මාරු කරල, දහ පොරොන්දු දීල ඔය කවුරුත් ඇමතිකම් ආදිය ලබාගන්නේ අපට ආදරේටද? (බ)
දවසින් දෙකෙන් පරීක්ෂණ කරන්න බැහැ. පේනවනේ කාලයක් ගියා. අල්ලස් එක ගැනනම් තරමක් සතුටුවෙන්න පුළුවන්. නමුත් නීතිපති එක ගැනනම් කණගාටුයි (නි)