IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘අරණායක පවුල් 220ක තොරතුරු නෑ‘

අරණායක නාය යෑමෙන් අද වනවිට සිරුරු 19ක් සොයාගත් බව රතුකුරුස සංවිධානය කියයි. එහෙත් කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියනුයේ සිරුරු 14ක් හා සිරුරු කොටස් කිහිපයක් සොයාගත් බවයි.

අරනායක ගම් තුනක පවුල් 220ක් අනතුරට ලක්වී ඇති බවත්, ඉන් පවුල් 19ක සාමාජිකයන් සොයා ගෙන ඇති නමුත් ඉතිරි පවුල් ගැන මෙතෙක් තොරතුරක් නැති බවත් රතුකුරුස සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් ජොනී මහතා කියයි.

අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කෑගල්ල බාර සහකාර අධක්ෂ ජගත් මහේන්ද්‍ර මහතා කියනුයේ අරණායක නාය යෑමෙන් 135 සෙවනු වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බවයි.  

අවතැන්වූවෝ 1700ක් පමණ කඳවුරු නවයක සිටිති. 

 



අදහස් (0)

‘අරණායක පවුල් 220ක තොරතුරු නෑ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site