මේ ඩිස්නි සමාගමේ නිර්මාණයක්. ස්මාට්පේපර් යැයි කියූ විට එවැන්නක් නිපදවීමෙන් ඔවුන්ට ඇති ප්‍ර‘යෝජනය කුමක්දැයි ඔබට සිතෙන්න පුළුවන්. එහෙත් මේ වීඩියෝව බැලූ විට ඔබට එයට බොහෝ හේතු දැකිය හැකියි. මෙවන් විශිෂ්ට නිර්මාණයක් ඕනෑම කේෂ්ත්‍රයකට ප්‍ර‘යෝජනවත් වනු ඇති.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd