චමල් යහපාලනයට අත දෙයි නව රජයේ පළමු හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම සභාපතිවරුන් වන ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි සහ හම්බන්තො 11 January 2016
ප්‍රභූවරුන් හතරදෙනකු කෝටි 42650 ක් ගිලලා ශ්‍රී ලංකාවේ ගිය රජය සමයේ බදු ගෙවන්නන්ගේ රුපියල් කෝටි 42650 ක් සොරකම් කළැයි කියන ප්‍රභූවරුන් සිවු දෙනෙකු ගැන දැන් පරීක්ෂණ පැවැත්වෙන 11 January 2016
ධීවර ගැටළුවට ඇමැතිගෙන් පිළියම් ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවට පැමිණීම වැළැක්වීමට ඉන්දීය ධීවර යාත්‍රා 500ක් හා එම යාත්‍රාවන්හි දැල් ආම්පන්න මෙන්ම මසුන්ද හැ 11 January 2016
ඇඹිලිපිටි මරණ පරීක්ෂණය 13ට කල් යයි පසුගිය 4 වැනිදා ඇඹිලිපිටිය ව්‍යාපාරික දේගිරි ගයාන් මෙන්ඩිස්ගේ නිවසේ පැවැති සාදයේදී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ පශ්චාත් ම 11 January 2016
දික්කසාදය ඉහළට දික්කසාද නඩු දහසකට අධික ප්‍රමාණයක් පසුගිය වසරේදී කොළඹ දිසා අධිකරණයට ලැබී ඇතැයි වාර්තා වේ. දික්කසාද නඩු දහස ඉක්මවු පළමු වතාව 11 January 2016
උසාවිය මීතොටමුල්ල කුණු වළට විසඳුම් ඉල්ලයි මීතොටමුල්ලේ කුණු දමන ප්‍රදේශය තවත් පුළුල් නොකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාර් මහතා කොළඹ නගර සභාවට අද නියෝග කළේය. 11 January 2016
පී.සීට ඇප අල්ලස් හෝ දූෂණ කොමිසමේ පොලිස් මුර කුටියේ රාජකාරීයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයකුට ගිනි අවිය පෙන්වා තර්ජනය කළැයි කියන පොලිස් කොස්ත 11 January 2016
මහ නීතියට මහජන අදහස් විමසයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීම ලබන ජනවාරි 18 වැනිදා කොළඹ විසුම්පායේ දී ආරම්භ කරන බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 11 January 2016
කාලෝගේ පෙත්සමට පොලිස්පතිගේ විරෝධතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බව ප්‍රකාශ කර එම කොට්ඨාසය පිහිටවූ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙ 11 January 2016
‘චොක්ලට් දවටනයේ විසකුරු බෝල‘ විධායක ජනාධිපතිධූරය අහෝසි කරන මුවාවෙන් චොක්ලට් දවටනයක ඔතා ගෙනෙන්නට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විෂකුරු බෝල ඇතුළත් කිරීමට 11 January 2016
හිටපු පළාත් මන්ත්‍රීට දඩ බීමත්ව හා රියදුරු බලපත්‍රය නොමැතිව රිය පැදවීම යන චෝදනාවට හිටපු සන්ධාන පළාත් සභා මන්ත්‍රී එඩ්වින් සිල්වාට බද්දේගම මහේස්ත්‍රාත් 11 January 2016
පාසල් බසයට යටවී කාන්තාවක් මරුට පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයකට යටවීමෙන් කාන්තාවක් මියගොස් ඇතැයි දවුලගල පොලිසිය පවසයි. මියගිය කාන්තාව දවුලගල නිකාංග ප 11 January 2016
හිටපු විනිසුරු ආබෘෘ අඟහරුවාදා මහාධිකරණයේ කාන්තාවක අපයෝජනයට ලක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘ අඟහරුවාදා (12) කොළඹ මහාධිකරණයේ පෙන 11 January 2016
රණවිරුවන්ට වරප්‍රසාද කාඩ්පතක් එයි ‘ත්‍රස්තවාදය ඉවත් කර නිදහසක් ලබාදුන් රණවිරුවන් කළ පරිත්‍යාගය නිසා අද අපේ රට ආරක්ෂා වෙලා තිබෙනවා. අපේ යුතුකම තමයි ඒ අයට සහන ලබාද 11 January 2016
“හිරුණිකා ලෝක වාර්තාවක් තියලා“ “අපි දන්නවා සිකුරාදා දිනවල පොලීසියට එන්න කිවුවොත් පොලිසියට යන්න බයයි. ප්‍රශ්න කිරීම් අවසන් වෙද්දී සවස තුන පැන්නොත් ඇප ගන්න විදි 11 January 2016
මොරටු සිසුන්ට සීසීටීවී එපාවෙයි මොරටු සරසවි භූමියේ සවිකළ සීසීටීවී කැමරාද නවක වදය දුන්නැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් පන්ති තහනම් කළ සිසුන් 11 දෙනාගේ තහනමද ඉවත් කර 11 January 2016
විල්සන් හෑගොඩ සැමරුමට ජනපති ප්‍රවීණ කවියකු මෙන්ම ඡායාරූප ශිල්පියකු වූ අභාවප්‍රාප්ත විල්සන් හෑගොඩ මහතාගේ ජන්ම ශත සංවත්සරය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ 11 January 2016
වැලිමඩ ඩයරබා පැත්තටත් එස්ටීඑෆ් වැලිමඩ නගරයේ සුරාසලක ආරවුලකින් පසුව අද (11) පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. පසුගිය 31 වැ 11 January 2016
ඩිල්ෂාන් තරහින් ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඕක්ලන්ඩ් හි පැවැති දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයත් සමග ක 11 January 2016
පරණම රස්සාවට ගිහින් අමාරුවේ මහනුවර තෙමහල් නිවසක පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් වටලා කළමණාකරු බව කියන පුද්ගලයා හා තවත් සිවු දෙනෙකු අත්අඩංගුවට ගත් බව පාන 11 January 2016
‘ඇල්මෙන් අකුරු උගනිව් ඩෙස් පුටු නොතකා‘ ගලේවෙල තලකිරියාගම මහා විද්‍යාලයයේ 06 වැන වසරේ පන්ති දෙකක දරුවන්ට ඩෙස්, පුටු නොමැතිවීමෙන් ඉගෙනීමට සිදුව ඇත්තේ පැදුරු ඉටිරෙදි සහ රෙ 11 January 2016
මහ දිසාපාමොක් පාසලෙන් යවයි? අධ්‍යාපන අමාත්‍යංශ විමර්ශනයක නිර්දේශ මත කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසලක විදුහල්පතිවරයකු අද (11) හෝ අඟහරුවාදා (12) අධ්‍යාපන අමාත්&zwj 11 January 2016
විනිසුරු ආබෘෘගේ අයිතිවාසිකම් පෙත්සම විසිවේ තමන්ට එරෙහි අධි චෝදනා පත්‍ර ගොනු කිරීමට නීතිපති ගත් තීරණය නීති විරෝධි බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් 11 January 2016
බොරළුගොඩ සිංහයා සමරයි බොරලූගොඩ සිංහයා යැයි විරුදාවලි ලත් අභාවප්‍රාප්ත පිලිප් ගුණවර්ධන මහතාගේ 115 වන ජන්ම දිනය නිමිත්තෙන් කොස්ගම බොරලූගොඩ පිහිටි 11 January 2016
සරණ අසරණ නොවේ: පහරදීමේ නඩුවෙන් නිදහස් පසුගිය මහ මැතිවරණ සමයේ නුවන් තරංග නැමැත්තකුට ගම්පහ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පහරදීමේ චෝදනාවලින් හිටපු නියේජ්‍ය ඇමැති සරණ ගුණව 11 January 2016
ඉන්දියා විදේශ ඇමති එයි ඉන්දීය විදේශ ලේකම් එස්. ජෙයශන්කර් මහතා සඳුදා (12) දිවයිනට පැමිණීමට නියමිතය. මාලදිවයිනේ සිට මෙරටට පැමිණෙන ඉන්දීය විදේශ ලේකම්වරයා ශ 11 January 2016
පොලිස් පොතෙන් කොච්චිකඩේ වයික්කාල සංචාරක හෝටලයක් අසල මුහුදු තීරයේ දිය නෑමට ගිය මහරගම පදිංචිකරුවකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි නාවික හමුදා ආරංචි ක 11 January 2016
කොළඹ පාසලක විගණන පරීක්ෂණයක් කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට මෙම වසර සඳහා ළමයින් ඇතුළත් කිරීමේ දී සිදුවීයැයි කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට විගණන නිල 11 January 2016
මරුවා පලංචියෙන් එයි අනුරාධපුර බැංකු පෙදෙසේ රෙදිපිළි සාප්පුවක වැඩ බිමක පලංචියකින් වැටී සේවකයන් දෙදෙනෙකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි. ගොඩනැගිල 11 January 2016
කොණ්ඩෙ කපන්න කිවුවාම දිසාපාමොක්ගේ ඔළුව පළලා විකට් ඉන්නකින් සිසුවකුගෙන් පහර කෑ බව කියන ලබුදූවේ පාසලක විනය බාර සහකාර විදුහල්පතිවරයා කරාපිටිය රෝහලට ඇතුළු කළ බවත් හිසට පොලු පහ 11 January 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026