නව පරපුරේ ජනප්‍රිය ගායකයෙකු වන රුවන් හෙට්ටිආරච්චි සහ ජනප්‍රිය නිළියක වන ෂෙරිල් රොමේන් ගංවතුරෙන් විපතට පත්වූවන්ට ආධාර ලබාදීම සඳහා ඉදිරිපත්ව තිබෙනවා. තමන් මේ කාර්ය සිදුකරනු ලබන්නේ ජනප්‍රියත්වයක් ලබාගැනීමට නොවන බවයි ඔවුන් විශේෂයෙන් සඳහන් කර සිටින්නේ. අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට ආධාර කිරීමට තමන්ගේ රසික රසිකාවියන්ට මෙන්ම සෙසු සියලු අයටත් ආරාධනා කිරීමට ඔවුන් තම ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් එක්කොට තිබෙනවා. මෙහි දැක්වෙන්නේ එම වීඩියෝවයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගංවතුරින් පීඩා වූවන්ට උපකාර කිරීමට රුවන් සහ ෂෙරිල්ගෙන් ඇරයුම්