හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නෙවිල් ප්‍රනාන්දු ජාතික පුස්තකාල සේවා මණ්ඩලයට පොත් රැසක් පරිත්‍යාග කළේය.
සාහිත්‍ය, ඉතිහාසය, නවකතා මෙන්ම වෙනත් විෂයයන්ට අදාළ බොහෝ කෘති එම පොත් එකතුවට අන්තර්ගත බවත් ඉතා දුර්ලබ පොත්ද ඒ අතර වන බවත් ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.සුනිල් මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ ආදර්ශමත් ක්‍රියාවක්. මෙවයින් නියම ප්‍රයෝජන ගත්තොත් තමයි හොඳ. (ර)
මේ පොත් ටිකක් දීලා සයිටම් ප්‍රශ්නයෙන් බේරෙන්න බැරි වෙයි. (ර)
ඉගෙන ගන්න දුවා දරුවන්ට අත්වැලක්ම වේවා. (ර)
සේන, මම නෙවිල් ප්‍රනාන්දු මහතාව පෞද්ගලිකවම දන්නවා. ඔය පොත් ටික ඔයාලා වගේ අයගේ ළමයින්ට බලන්න හරි ලැබෙන එකම ඇති නෙවිල් මහත්මයාට පින් ලැබෙන්න. ඔහොම හිතෙන ඔයා කියන්න බලන්න ඔයා මේ රටේ ළමුන් කී දෙනෙක්ගේ ඇස් පාදන්න උදව් වෙලා තියනවද කියලා (නි)