පසුගියදාක අලිපාටියෙ කවුන්සිල් කස්ටියගෙ රුස්වීමක්..
රුස්වීමෙ රටේ ආර්ථික ප්‍රශ්න වැට් ප්‍රශ්න.. වගේ බරපතළ කාරණා සාකච්ඡා වුණා.
මේ මාතෘකා බරසාර විදියට ඇදිලා යද්දි පසුපෙළ හිටපු තරැණ මන්තිරි නෝනලා දෙන්නෙක් ළඟ ජවසම්පන්න ජනප්‍රිය උප ඇමැති සයිස් හැඩකාරයෙක් අතින් පයින් වෙනම සන්දර්ශනයක් කළා කියලා ආරංචියි..
තමන්ගෙ ශරීරයෙ මස්පිඩු විදහා දක්වන "ගට්ස්" පෙන්වමින් උන්නැහේ මත්තිරි නෝනල කුල්මත් කරද්දි මේක දැකපු තවත් කෙනෙක් තමන්ගෙ කැමරා ෆොන්එක ඔන් කරලා මේ සන්දර්ශනේ විඩියෝ කළා කියනවා..
වැට් සාකච්ඡාව උණුසුම් වෙද්දි සිදුවූ මේ සන්දර්ශනේ පින්තූර ළඟදිම බලන්න පුළුවන් කියලත් ආරංචියක් යනවා.
හැබැයි අන්දරේගෙ පරපුරෙන් පැවත එන මේ ජනප්‍රිය උප ඇමැති තාරකාව තවමත් මේ කතාව දන්නෙ නැතිලු..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd