ජනපතිට ඒකාබද්ධ විපක්ෂයෙන් අත්පොලසන් මෛත්‍රීපාල සිරිසේන ජනපති ආණුඩුක්රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් කළ කතා 09 January 2016
'බොරු ප්රචාරයෙන් රට අවුල් කරන්න එපා' විදේශ උපදෙස් අනූව ආන්ඩුක්රම ව්‍යවස්ථාවක් හදන්න යනවා යැයි විපක්ෂයේ ඇතමුන් වැරදි ප්‍රචාර ගෙන යමින් රටේ අවුල් ඇති කරන බවත් එවැනි 09 January 2016
21 වැනි සියවසට ගැලපෙන පරිදි රට ගොඩනැගිමටත් රටේ අනාගතය සමෘද්ධිමත් ආර්ථිකයට රැගෙන යමු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පා 09 January 2016
හැටන් දික්ඔය නගර සභාවේ යකඩ ඇතා වටලයි හැටන් දික්ඔය නගර සභාව මගින් හැටන් නගරයේ කැළි කසල බැහැර කරන්නේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්රදේශයේය. එහි දමා ඇති කැ 09 January 2016
හිරුණිකා කොටුව අධිකරණයට දෙමටගොඩ දී පුද්ගලයකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත් 09 January 2016
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල යෝජනාව පාර්ලිමෙන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අද (09) පෙරව 09 January 2016
පොලිස් පොතෙන් ඇඟළුම් සේවිකාවක වූ තම තරුණ බිරිය අවිස්සාවේල්ල පුවක්පිටියේ දී මරා දමා තිබූ අතර තරුණ සැමියාගේ සිරුර කුප්පියක් ද සමග ඇඳ උඩ තිබූ බව පොල 09 January 2016
කොටුවේදි දුම්රියක් වැරදි පාරේ යයි කොළඹ කොටුව හා මරදාන අතර අද පෙරවරුවේ දුම්රියක් පීලි පැන ඇතැයි දුම්රිය පාලන අංශය කියයි. මේ හේතුවෙන් කොටුව හා මරදාන අතර දුම්රිය ධාවනයට 09 January 2016
හිරුණිකා අත්අඩංගුවට දෙමටගොඩ දී පුද්ගලයකු පැහැරගෙන පහර දුන්නේයැයි කියන සිද්ධියට සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත 09 January 2016
නීතිපති උපදෙස් එයි : හිරුණිකා අද අත්අඩංගුවට? දෙමටගොඩ දී පුද්ගලයකු පැහැරගෙන පහර දුන්නේයැයි කියන සිද්ධියට සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වහා අත්අඩංගු 09 January 2016
‘පකිස්තාන මාධ්‍ය වාර්තා බොරු‘ ශ්‍රී ලංකා පකිස්තාන් ගිවිසුම් අනුව ජේ එෆ් 17 වර්ගයේ ප්‍රහාරක ගුවන්යානා මිලදී ගැනීමට තීන්දුවක් ගෙන නැතැයි ආරක්ෂක ලේකම් කරුණාසේන හ 08 January 2016
ලංකාවට පැමිණි කොරියාවේ අටකට ඩෙංගු හැදිලා? මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි කොරියා සංචාරක පිරිසකට ඩෙංගු උණ වැළඳී ඇති බව එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසීයැයි කොරියා ප්රවෘත්ති 08 January 2016
‘නිදහස ලැබෙන බව හිතුවේ නෑ‘ මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමැතිවරයාව සිටිය දී 2006 වසරේදී ක්ලේමෝ බෝම්බයක් අටවා ඇමැතිවරයා මරා දැමීමට උත්සාහ කළැයි දස වසරක සිරද 08 January 2016
හැට පැන්නත් වැඩ පුළුවන්ලු රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා වැඩි කළ යුතු බවට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය ඇමැති රාජ 08 January 2016
ආණ්ඩුව අඩියක් පස්සට පූර්ණ කාරක සභාවක් වෙනුවට තේරීම් කාරක සභාවක් මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමයට ආණ්ඩුව තීරණය කර ඇතැයි රජයේ ජ්‍යෙෂ 08 January 2016
ජාතිය අවදි කරන්න සත්‍යග්‍රහයක් පැවිදි හඬ හා සියලු දේශ හිතෛෂී සංවිධාන වල එකමුතුව සංවිධානය කළ පා ගමන සහ සත්‍යක්‍රියාව අද (08) පස්වරුවේ කොළඹ කොටුව දී පැවැත් විණි. ද 08 January 2016
කොළඹ ඩී.එස් විදුහල්පති මාරු කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයයේ විදුහල්පති ඩී එම් ඩී දිසානායක මහතා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ස්ථාන මාරු කළ බව අධ 08 January 2016
රුපවාහිනි නඩුව මැයි මාසයට කල් යයි 2010 ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා යන අපේක්ෂකයනට සාධාරණව සළකන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ශ්‍රි ලංකා රු 08 January 2016
රේසිං කාර් ශුරයාට වංචා නඩුවක් නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකිරිම සඳහා 2008 දී ජපන් ජාතිකයෙකුගෙන් ඇමෙරිකා ඩොලර් හය ලක්ෂයක් (රුපියල් අටකෝටි පනස් නව ලක්ෂ දහඅට දහස් හ 08 January 2016
තිරුක්කෝවිල් සුසානෙන් මළකඩ කෑ අවි ගොඩ ගනී තිරුක්කෝවිල් පොදු සුසාන භූමියේ වල දමා තිබූ පැරණි අවි ආයුධ තොගයක් අද සොයා ගත් බව පොලිසිය කියයි. බිමි බොමිබ දෙකක්, අත් බොමිබ දෙකක 08 January 2016
ආයෝජන ව්‍යාපෘති රැසකට චීනය සමග එකඟතා වරාය නගර ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ ආයෝජන ව්‍යාපෘති රැසක් වඩාත් ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට රජය චීනය සමඟ රාජ්යතාන්ත&zw 08 January 2016
එච්එන්ඩී අටකට නොතීසි කොළඹ වෝට් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපට පසුගියදා උද්ඝෝෂණයක් සංවිධානය කළ උසස් තාක්ෂණික ගණකාධිකාරණ ඩිප්ලෝම 08 January 2016
ව්‍යවස්ථා කමිටුව 11 විසුම්පායේ : දිනේෂ්/ විමල් නොඑන හැඩයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් විමසීමේ කමිටුව ලබන සඳුදා (11) කොළඹ දෙක විසුම්පායේ දී රැස්වීමට නියමිත බව රජයේ ආරංචි මාර් 08 January 2016
සමාගම් අධ්‍යක්ෂකගේ හොර මඟුල බිරියට අහුවේ බහුභාර්යා නඩුවක වැරදිකරු වු දෙදරු පියෙකුට රුපියල් 1500 ක දඩ නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය එම කාන්තාවට& 08 January 2016
‘ලක්ෂයක් තවමත් තමිල්නාඩුවේ’ යුද්ධය පැවති කාල සීමාවේ දි සරණාගතයන් ලෙස ඉන්දියාවට පළා ගිය ශ්‍රි ලාංකික සරණාගතයින් ගෙන් ලක්ෂයකට වැඩි පිරිසක් තමිල්නාඩු 08 January 2016
මරන්න ආ මිනිහාට සමාව මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැතිවරයකුව සිටියදී 2006 දී පොළොන්නරුවේ දී ඔහු ඝාතනය කිරීමට ආ කොටි සාමාජිකයා අද බණ්ඩාරනායක සම්මන්ත්රන ශා 08 January 2016
'ජනවරමට ගරු කරනු ජවිපෙ කියයි' ජනවරමට ගරු කරනු, අයවැයෙන් වැඩි කළ මහපොළ ලබාදෙනු වැනි ඉල්ලීම් රැසක් මුල් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ මඟින් සංවිධානය කරන පාගම 08 January 2016
ජනපති පදවිප්‍රාප්තිය අමතයි පසුගිය ජනාධිපති වරණයේ දී තමාට ඡන්දය දුන් නොදුන් සියලු ජනතාවට ස්තූති කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් කොළඹ දී පැවැත්ව 08 January 2016
අද සිට ‘ජනපතිට කියන්න‘ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වී වසරක් සපිරීම නිමිත්තෙන් ජනතාවගේ ප්‍රශ්න කෙළින්ම ජනපතිට යොමු කිරීම සඳහා ‘ජනපති හද බිම - ජනපතිට 08 January 2016
පුංචි බොරැල්ලේ මිනීමැරුමක් ? පුංචි බොරැල්ලේ රථ ගාලක් අසල මිනිසකු උඩුබැලි අතට මැරී සිටින බවත් ලේ පහරක්ද ගලාගෙන යන බවත් පොලිසිය කියයි. දෙදෙනකු එහි රණ්ඩු කළ බවට 08 January 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026