මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගමේ 151 වැනි ගෝලීය ශාඛාව පසුගියදා ඕමානයේදී විවෘත විය. බර්කා හි ලුලු හයිපර්මාර්කට් සංකීර්ණය තුළ ස්ථාපිත කර ඇති මෙම ශාඛාව ඕමානයේ ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයකු වන අලි අල් හබ්සි විසින් විවෘත කළ අතර මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගමේ සම සභාපති ආචාර්ය පී.ඒ. ඊබ්‍රාහිම් හාජි, ජාත්‍යන්තර මෙහෙයුම් කළමනාකාර අධ්‍යක්ෂ ෂාම්ලාල් අහ්මඞ්, සාමූහික විධායක අධ්‍යක්ෂ කේ. පී. අබ්දුල් සලාම්, කලාපීය ප්‍රධානී නජීබ් කේ. සහ තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ම මෙම අවස්ථාවට සහභගි විය. මෙය ඕමානයේදී විවෘත වූ 11 වැනි මලබාර් ශාඛාවයි.
මැයි 28 වැනිදා දක්වා නව ශාඛාවෙන් ස්වර්ණාභරණ මිලට ගන්නා සෑම ගනුදෙනුකරුවකුටම ත්‍යාගයක් පිරිනමන බව මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd