IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


කඩුවෙල මහමෙව්නාවත් ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් කඩුවෙල ප්‍රදේශය ජලයෙන් යටවිය. ජල ගැල්ම කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවටද බලපෑම් ඇති කළේය. මහමෙව්නාව භාවනා අසපුවේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය ක්‍රියාත්මක වන කඩුවෙල අසපුවේ එම කටයුතු කරගැනීමට නොහැකිව අඩාල වී ඇත. ශ්‍රද්ධා රූපවාහිනී නාළිකාවේ විකාශන කටයුතු තාවකාලිකව නවතා ඇත.

එහි වැඩවසන හිමිවරුන් අසපුවේ ඉහළ මහලේ පමණක් රැඳී සිටින අතර අසපු භූමිය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත. නමුත් මහමෙව්නාව භාවනා අසපුවේ මූලිකත්වයෙන් රටපුරා අවතැන්වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු ද ආරම්භ කර ඇති අතර ඔබට හැකි අයුරින් ඒ සඳහා දායකත්වය ලබාදීමට 071 232 88 26 අංකය අමතන ලෙස මහමෙව්නා අසපුවේ ලේඛකාධිකාරී අළුදෙණියේ සුබෝධි හිමියෝ ඉල්ලා සිටිති.

මේ අතර කඩුවෙල මෙන්ම කොළොන්නාව, මුල්ලේරියාව, අංගොඩ නගරය, වැල්ලම්පිටිය ප්‍රදේශයද ජලයෙන් යටවීම හේතුවෙන් එම ප්‍රදේශවල වැසියෝ දැඩි අසීරුතාවයට පත්ව ඇතැයි කියති. පාරවල් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතු ද ඇන හිට ඇත.

13178806_1246570615355694_4548505984500689292_n 13226763_1246570612022361_6818373674810456395_n 13237813_1246570605355695_342627829324839802_n 13240551_1246570608689028_6786258092280795576_n

ඡායාරූප - ෆේස්බුක් අනුග්‍රහයෙනි

mulleriya_2016518 mulleriya_20165182 mulleriya_20165183 mulleriya_20165184

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (0)

කඩුවෙල මහමෙව්නාවත් ජලයෙන් යටවෙයි

විජේ Thursday, 19 May 2016 02:22 AM

අඹතලේ ගඟ හරහා ඉදිකර ඇති බැම්ම නිසා කඩුවෙල පදිංචියට නුසුදුසු තැනක් බවට පත්වී ඇත. වාරිමාර්ග ඇමතිතුමා කරුණාකර හොයා බලන්න (නි)

:       0       0

සුමේධ Thursday, 19 May 2016 03:40 AM

මේ පින්තූර දැක්කහම කැළණිතිස්ස රජ්ජුරුවන්ගේ කාලයේ දේව කෝපයෙන් මුහුද ගොඩගලපු කතාව මතක් වෙනවා. (නි)

:       0       0

දුමින්ද Thursday, 19 May 2016 05:03 AM

ධාර්මික රට දෙවියන් රකිනු ඇත, නොවී සොබාදහමේ පීඩා... (නි)

:       0       0

චතුරිකා Thursday, 19 May 2016 06:00 AM

උත්තම සම්බුදු බලෙන් රහතුන්ගේද තේජසින් සියළු රැකවරණ වේවා! (නි)

:       0       0

අතපත්තු Thursday, 19 May 2016 01:17 PM

බුදුරජාණන් වහන්සේගේ බුදු බලයෙන් මෙම ගැන වතුර හා නායයෑම් ස්වබාවික විපත් දුරුවේවා කියා පාර්ථනා කරමි. (ර)

:       0       0

ඉන්ද්‍රානි Thursday, 19 May 2016 06:19 AM

සොබාදහමේ සිද්ධි වලට මුල්වන කාරණා සමූහයකි. එනම් බීජ නියාමය, උතු නියාමය, කම්ම නියාමය, ධම්ම නියාමය සහ චිත්ත නියාමයයි. කර්ම නියාමය යනු එකක් පමණි. හැමඑකටම ආගමක් ගාවාගන්න හදන්න එපා. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 19 May 2016 07:59 AM

මගේ රටට දළදා හිමි සරණයි! (නි)

:       0       0

දයානි Thursday, 19 May 2016 08:08 AM

පින්වත් ස්වාමින් වහන්සේලා කරන මේ උතුම් පින්කම ගැන සතුටුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 237 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 414 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 732 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site