IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කඩුගන්නාවේ පස් යට වැළලුණු සිරුරු පහක් හමුවෙයි

කඩුගන්නාව අලදුවක ඉලුක්වත්ත නායායෑමෙන් අතුරුදන්වු  පස් දෙනකුගේ සිරුරු අඟහරුවාදා (17) සහ අද (18) සොයා ගත් බවත් අනෙක් මළ සිරුර සොයා බ්‍රහස්පතින්දා (19) යළි මෙහෙයුම් අරඹන බවත් මහනුවර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පැවැසිය.

නාය ගිය ස්ථානයෙන් පිරිමි දරුවන් සිව් දෙනකුගේ හා කාන්තාවකගේ සිරුරු සොයා ගත් බවත් පවතින අධික වර්ෂාව හා අපදාවට ලක්වු නිවෙස් වලට ඉහළින් ඇති කන්දෙන් ඇතිවිය හැකි අනතුරුදායක තත්වය නිසා මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ  උපදෙස් මත අද දිනයේ මෙහෙයුම් නවතා දැමු බවත් ඔහු කීවේය.

කඩුගන්නාව අලදුවක ඉලුක්වත්ත නිවාස දෙකක් මතට කඩා වැටුණු පස් කන්ද හේතුවෙන්  එම නිවෙස් දෙකේ සිටි පවුල් දෙකක මවුවරු දෙදෙනෙක් හා පුතුන් සිවු දෙනෙක් අතුරුදන් ව සිටියහ. 

kadugannawa_2016518.2jpg kadugannawa_2016518.3 kadugannawa_2016518



අදහස් (0)

කඩුගන්නාවේ පස් යට වැළලුණු සිරුරු පහක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site