20160518Kate-1සරාගී නිරූපිකාවක ලෙස ඉහළම ස්ථානයේ ඇති කේප් අප්ටන් විවාහ ගිවිස ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ඒ බේස්බෝල් ක්‍රීඩකයෙකු වන ජස්ටර්වර්ලෑන්ඩර් සමගයි. 23 වැනි වියේ පසුවන කේප්සමග ලෑන්ඩර් බොහෝ කාලයක් පෙමින් සිටි බවට තොරුතුරු වාර්තා වෙයි. නිරූපිකාවක ලෙස කටයුතු කරන ඇය චිත්‍රපට කිහිපයක් සඳහාද දායකවී තිබෙනවා. මෙම වර්ෂයෙත් ඇය රංගනයෙන් දායක වන චිත්‍රපට දෙකක් එළිදැක්වීමටද නියමිතයි.