IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මලබාර් රන් කාසි ජයග්‍රාහකයෙක්

Malabar

 

මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගමේ “කටාර් රියාල් මිලියන 1.5 ක් දක්ව වටිනා රන් කාසි දිනාගැනීමේ” ප්‍රවර්ධන වැඩසටහනේ තවත් එක් ජයග්‍රාහකයකු වන මනෝජ් තමන්ට හිමි රන් කාසි 250 ලුලු හයිපර්මාර්කට් ඩී රිංග් පාරේ නියෝජ්‍ය ශාඛා ප්‍රධානී යාහියා ගෆූර් අතින් ලබාගත් අවස්ථාව. 
මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගමේ තවත් නිලධාරීන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට සහභාගි විය.



අදහස් (0)

මලබාර් රන් කාසි ජයග්‍රාහකයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site