මිලී සයිරස් සහ ලියාම් හෙම්ස්වර්ත් පිළිබඳව පසුගිය කාලයේ විවිධ පුවත් ප්‍රචාරය වෙමින් පැවතුණා. ඒ මොවුන් දෙදෙනා පෙම්වතුන් ලෙස කාලය ගත කරන බවයි. කෙසේ නමුත් මිලී සයිරස් විසින් තම පෙම්වතා පිළිබඳව කිසිදු දෙයක් ප්‍රකාශ කර නැහැ. මොවුන්ගේ නවතම පුවත වන්නේ මිලී තමන්ගේ විවාහය හොර රහසේම සිදුකිරීම සූදානම් වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd