ගංවතුරෙන් අවතැන් වු ජනතාවගේ සුවදුක් විමසීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පස්වරුවේ වැල්ලම්පිටිය නගරයට ගියේය.
අවතැන් වූ ජනතාව හමුවීමට නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ද එහි ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලලා විතරක් හරියන්නෙ නැහැ, මේ ප්‍රශ්න වලට විසඳුම් අවශ්‍යයි (නි)
මේ වෙලාවේ ඔබේ සහය ඔවුන්ට අවශ්‍යයි (නි)
කෝ ඔය පැත්තේ මන්ත්‍රීතුමිය? (නි)
බලය නැති ඒ කාලේ දේශපාලකයෝ ගියේ අත්දෙකේ බඩු පුරවාගෙන. අද බලන්න එන්නේ අත් දෙක වන වනානේ. (නි)
ඔබතුමා කළ දේ අගය කරනවා (නි)
මඩගහන අයගේ මහගහන එකෙත් සීමාවක් තියෙන්න ඕනෑ. බැලුවත් වැරදියි. නොබැලුවත් වැරදියි (නි)
මහින්ද හිටියනම් චීනය ආදාර කරනවා. (ර)
ඔබතුමාගේ උසස් විදෙස් පිළිවෙත පිහිටක් ගන්න. (ර)
ජනතාව වෙනුවෙන් කරනා සේවයට ඔබ තුමාට පින්. (ර)
දේශපාලඥයෝ ගිහින් බැලුවාම ඒ මනුස්සයින්ගේ බඩ පිරෙනවද? (නි)
මොකද්ද ඔය උසස් විදේශ පිළිවෙත? අපිටත් දැනගන්න පොඩ්ඩක් කියන්න (නි)
විටින්විට මේ වගේ කරදර සිදුවනවිට දේශපාලකයින්ගේ කතා මාතෘකා වෙනස් කරගන්නත් පුළුවන්. (නි)
වයිෆයි දීලා වැඩක් නැහැ. දැන් කෑමබීම දෙන්න (නි)
ඉස්සර කාලේ කරපු විනාශ වල ප්‍රතිපල තමයි .. මේ .මේ ඉවර නැ.....ඉතින් දැන් ඉන්න අය මොනා කරන්නද (බ)