‘17 වැනි දා හැන්දෑවේ කඩයට යන්න පාරට බැස්සා විතරයි. කන්ද ඉහළින් මහ සද්දයක් ඇහුණා. ඒ පැත්තට හැරී උඩ බැලුවාම මහ පස් කන්ද වතුර පාරත් සමඟ වේගයෙන් පහළට එනවා දැක්කා. අපේ ගේ තිබුණූ තැනවත් පෙනුණේ නෑ.’
අරණායක සාමසර කන්දේ ගෙදරක සිටි සිව් දෙනාගෙන් පණ බේරා ගත් තරුණයාගේ කතාවයි ඒ. ඔහු ඒ.එම්.එස්.ශාන්ත කුමාර (30) අවතැන් කඳවුරක දී ඔහු එසැණට හමුවිය. මව , පියා සහ අක්කාගේ දුව පස් කන්දට යට වු බව දුටුවේය. ඔවුන් වෙනුවෙන් හඬන්නට ඔහුගේ දෑසේ තවත් කඳුලු නැත. ඔහු දිග සුසමක් හෙළීය.
ශාන්ත කුමාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පතාගේ කදුළු දුප්පත් අයට පමණයි. පාලකයෝ කවදාවත් ඔය කඳුළු වලින් සැළෙන්නේ නැහැ. ඔවුන් හැඬුවත් හඬන්නේ අලුත්ම වාහනය මිළදී ගන්න බැරි වුණොත්. (නි)
තව අවුරුදු සියයක් ගියත් මේ කඳුළු කතා ඔහොමම අහන්න වෙනවා පුතේ, වැස්සත් නියඟයත් කළමනාකරණය කරගන්න බැරි මිනිසුන් සිටිනතුරු. (නි)
දෙවියනේ මොනතරම් ලොකු දුකක්ද මේ හිත්වල ඇත්තේ? (නි)
පරිසරය මිනිසුන් තරම්ම ඉවසන්නේ නම් නෑ. (ර)