දුම් බීප සිරුරට අහිතකර බව අප කවුරුත් දන්නා අතර එය මෙතැනද සිහිපත් කරමු. එහෙත් මෙම වීඩියෝව නිර්මාණය කරන්නා සහ එහි ශිල්පියා දුම් පානය කරන්නේ ඔබ පිනවීමටය. ඒ වෙනුවෙන් ඔහු මෙතෙක් කර ඇති පුහුණු වීම් කොතෙක් දැයි සිතා ගැනීමටවත් අපහසු ලෙස ඔහු මෙම නිර්මාණය සිදු කරනවා. මේ වීඩියෝව බලනා අයට මෙය ඇස් බන්දුමක් නොවන වගත් පැවසිය යුතුයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd