ගංවතුර හා  නායයෑම විපතින් අවතැන්වුවනට උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන ක්‍රිකට් ඒඩ් වැඩසටහනට අමතරව විවිධ ද්‍රව්‍ය බාරගැනීමට විශේෂ කුටියක් අද (19) මධ්‍යහන 12.00 සිට කොළඹ 7 ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි.

වියළි ආහාර, ජල බෝතල්, බෙහෙත් වර්ග ආදිය එකතු කර  බාර දිය හැකි බව ක්‍රිකට්  අායතනය කියයි.