ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
අයහපත් කාලගුණය හේතුවෙන් රටේ ඇතිවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජනපති මෙම ප්‍රකාශය සිදු කිරීමට යයි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
අයහපත් කාලගුණය හේතුවෙන් රටේ ඇතිවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජනපති මෙම ප්‍රකාශය සිදු කිරීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපිට තවත් මොකටද මේ විශේෂ කතා? (නි)
පරසරයට කරන වැරදි වලට ස්වභාවිකව දඬුවම් දෙනවා කියලයි අපිට හිතෙන්නේ. අපේ මව්බිමට තුණුරුවන්ගේ සරණයි! (නි)
ඕවා නම් දැන් අහලා අහලා එපාවෙලා. ප්‍රකාශ නම් එමටයි. නමුත් වැඩ නම් නැහැ (නි)
අපි බලමු මොකක්ද කියන්නේ කියලා (නි)
අද රාත්‍රියෙන් පසු එහෙනම් වැස්ස නවතීවි. (නි)
විශේෂ ප්‍රකාශ අවශ්‍ය නැත. අසරණ මිනිසුන්ට උදවුවන්න රජයක් විදිහට වගකීමකින් කටයුතු කරන්න (නි)
ආ දවසේ ඉඳලාම විශේෂ ප්‍රකාශ කරන එක විතරනේ! අනේ මන්දා මොනවද කියලා සිද්ධවෙන්නේ? (නි)
ඔබතුමන්ලා විශේෂ ප්‍රකාශ කර කර ඉන්නවා. රට දිනෙන් දින පස්සට යනවා. (නි)
විශේෂ ප්‍රකාශය, අවතැන්වූවන්ට අපේ කණගාටුව ප්‍රකාශ කරනවා කියන්නද? (නි)
අපි බලමු මොකක්ද මේ කියන්න යන්නේ කියලා (නි)
විශේෂ ප්‍රකාශයෙන් ඒ අසරණ ජනතාවට සහනයක් ලැබේද? (නි)
විශේෂ ප්‍රකාශ කන්නද මේ වෙලාවේ.... කරන්න තියන දේ කරන්න නැතුව (ම)
හැමවෙලේම විශේෂ කතා, විශේෂ කතා... (නි)
තව වතාවක් මහින්ද ගැනද දන්නෙ නැහැ (නි)
මේවගේ විපත් කල්තිය දැනගන්න, රේඩාර් එකක් සවිකරන්න කියල කීපවාරයක් ඊ මේල් යැව්වා. ඒත් එක වෙන පාටක් නෑ. එහෙම තිබුනානම් මේ ජීවිත බේරගන්න තිබුන. (ර)
විස්සෙස ප්‍රකාස පලක් නැහැ විපතට පත් අයට සහන දෙන්න කඩිනම් කරන්න පක්ෂ පාට නැතුව. (ර)
කොහොමද සහන සේවා? (ර)
මින් අවතැන්වූවන්ට සැළසෙන සෙත කුමක්ද? (නි)
2015/01/08 ඡන්ද පොරොන්දුත් ඉටුකෙරුවේ හරි අපුරුවට. ඇමති මණ්ඩලය 100ක් විතර කළා. අහිංසක මිනිස්සු ඒවා ගෙවනවා (නි)
වැස්ස වලාහක දෙවියෝ අපි ගැන අනුකම්පා කරත්වා! (නි)
මේ වෙලාවේ විපතටපත් අයට අවශ්‍යෙවන්නේ උදවු පමණයි (නි)
ඔය විශේෂ ප්‍රකාශ වලින් විපතටපත් ජනතාවට සෙතක් වෙනවා නම් හොඳයි (නි)
විශේෂ කතා අපිට මේ වෙලාවේ අවශ්‍ය නැහැ (නි)
කතා ඇති හොඳටම. වැඩ තමයි මදි (නි)
කතා නවත්වා ජනතවට පිහිට වෙමු. (ර)
අවතැන් උවන්ට සහන සැලසීමයි කලයුතුවන්නේ. (ර)
බලමු මොනාද කියන්නේ කියලා. (ර)
කතායි ප්‍රකාශයි විතරයි. වැඩ නැහැ. මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ වැඩ විතරයි. (නි)
මේ රජය ඉතින් හැමදාම කරන්නේ විශේෂ ප්‍රකාශ කරන එකනේ. පත්තරෙන් දැකලද දන්නේ නැහැ නේද? (නි)