බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එජාප මැයි දින රැලියට යමින් සිටි මිහින්තලේ එජාප සංවිධායක කරුණාරත්න හේරත් මහතා ඇතුළු ආධාරකරුවන්ට කටුනායක දී ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළ බව කියන සන්ධානයේ සිව් දෙනකුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කටුනායක පොලිසියට කැඳවා ඇතැයි පොලිස් ආරංචි කියයි.
අනුරාධපුර සන්ධාන මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන, උතුරු මැද පළාත් ප්‍රවාහන හා ක්‍රීඩා ඇමැති එස්.එම්.රංජිත්, උතුරු මැද පළාත් සභාපති ඩී.එම්.ආර්.සිරිපාල හා උතුරුමැද පළාත් මන්ත්‍රී සරත් ඉලංගසිංහ යන අයගෙන් එසේ ප්‍රකාශ සටහන් කරගන්නා බව කටුනායක පොලිසිය පවසයි. ඒ හේරත් මහතා කටුනායක පොලිසියට කළ පැමිණිල්ලක් අනුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව ඇතුලේ යන ගුටි කෙලි දැකල නලියල ඉකමනටම සුදුසුකම් ලබා ගෙන පාර්ලිමේන්තු යන්න ඕන කියලමේ කට්ටියටත් හිතුනද කවුද දන්නෙ. (ර)