ගිනිසිළුවෙ ෆොනීතුමා මේ දවස්වල ලොකු වැඩකට ලෑස්ති වෙනවලු... ඒක රෑපවාහිනී විවාදයක් කියලයි ආරංචි. උන්නැහේ මේ විවාදෙට තමන් සමඟ එන්න කියල කියන්නෙ හිටපු ආරක්ෂක ලේකම් තැනටලු...
විද්‍යුත් මාද්දියෙ නම් දරාපු ආයතන ගණනාවකටම උන්නැහේ තමන්ගෙ ඉල්ලීම ඉදිරිපත් කළත් ඒ කිසිම ආයතනයක් මේ වැඩේ ගැන ඒ හැටි උනන්දුවක් පෙන්වන්නෙ නැති වගයි ආරංචි. ඒ නිසා ෆොනීතුමා මාධ්‍ය එක්ක පොඩි අප්සෙට් එකකලු ඉන්නෙ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd