කැලණි ගඟ පිටාර ගැලීමෙන් අද දෙවැනි දිනටත් කිසිම පිහිටක් නැතිව කොළොන්නාවේ 200 දෙනකු පමණ කොටුවී සිටිතියි කියති.
එම පිරිස් වරින්වර දන්නා හඳුනන අයට කථා කරමින් බේරාගන්නැයි ඉල්ලා සිටියත් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව කියති.
කැලණි ගඟ පිටාර ගැලීමෙන් අද දෙවැනි දිනටත් කිසිම පිහිටක් නැතිව කොළොන්නාවේ 200 දෙනකු පමණ කොටුවී සිටිතියි කියති.
එම පිරිස් වරින්වර දන්නා හඳුනන අයට කථා කරමින් බේරාගන්නැයි ඉල්ලා සිටියත් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් කිව්වා. තාම නැහැ. මමත් කොළොන්නාවේ (නි)
මෙහෙම වෙලාවකට පිහිටවෙන්න බැරි රජයකින් ඇති වැඩේ මොකක්ද (බ)
බොරුවට කෝල් කරන්නේ ....(බ)
දුරකථන අංකයක් නැද්ද (බ)
ඇයි කොළොන්නාවේ විහාරමහාදේවි නැද්ද ? (බ)
මේ අය ගංවතුර නිවෙස් අසළට පැමිණෙනතුරු බලගෙන හිටියේ ඇයි? (නි)
ඇයි අර සමහරුන්ගේ ඩිෆෙන්ඩර් කෝ? ඒවාට වෙන වැඩ ඇති. (නි)
කොළොන්නාවේ ගැලවුම්කාරයින් කෝ? මේ දවස් වල කිසි සද්දයක් නැහැ. (නි)
පව් මේ අසරණ මිනිස්සු. කෝ මේ පැත්තේ දේශපාලකයෝ (නි)
ළඟදි ඡන්දයක් නැති නිසා දේශපාලකයො නැහැ එන්නේ (නි)
හිරුණිකාලා එහෙම කොහෙද? ඕක තමයි සැබෑ තත්ත්වය (නි)
ගිහින් උදව් කරමු. අපි කෑම බීම ඇඳුම් ඕනෑම දෙයක් දෙන්න ලැහැස්තියි. තැනක් වෙලාවක් කියන්න, අපි බඩු ගෙනවිත් දෙන්නම්. (නි)
සුසන්ත මෝඩ කතා කියන්න එපා. මමත් කොළොන්නාවේ මේ මිනිස්සු දුක් විදින විදිය බලන්න මෙහෙට ඇවිත් යන්න එන්න. (ර)
යුද්දෙට නැති කඩු කොස් කොටන්නද.. නාවික හමුදාවෙයි ගුවන් හමුදාවෙයි උපරිම සහය ලබාගත යුතුයි. ආණ්ඩුව මීටවඩා මැදහත් වෙන්න අවශ්‍යයි මගේ හැගීම. නන්දිකඩාල්වලදී මීටවඩා කොයිතරම් අමාරුවෙන්ද මිනිස්සුන්ව බේරාගත්තේ. (ර)
කෝ මේ පැත්තේ දේශපාලකයන්? විසිල් විතරයි බල්ටි නෑ. (ර)
ආණ්ඩුව මහින්දගේ වැරදි හොයන එක විතරයි කරන්නේ. (ර)
සුසන්ත, ඒකනායක කියන කතාව ඇත්තක් තියෙනවා. ඔය මහ ලොකු දේශපාලකයන් එකෙක් ආවද එක මනුස්සයෙක් බලන්න... (ර)
117 හරහා ආපදා කළමනාකරණ ඒකකය අමතන්න. (ර)
මරික්කාර් මහතාට පින්සුදු වන්නට මේ අයව බේර ගන්නවා, උදව් කරනවා, කවුරු කලේ නැතත් , එක අපිට විස්වාසයි. (ර)
මහින්ද පැරදිලා ගෙදර ගියාම මිනිසුන් පෝලිම් ගැහිලා මහින්ද බලන්න ගියේ. දැන් මහින්ද කෝ? මිනිසුන්ට දැන් තේරෙයි කට්ටියගේ බොරු ආදරය (නි)
තීරණ ගැනීම ඉබිගමනේ... (නි)