වෑන් රිය ඇළකට යයි හොරණ - බුලත්සිංහල මාර්ගයේ බැල්ලපිටිය ප්‍රදේශයේදී අද (25) පෙරවරුවේ වෑන් රියක් අනතුරට ලක්ව අසල තිබූ ඇළකට පෙරළී ඇතැයි පොලිසිය කියයි. 25 February 2016
සමෘද්ධි ලේකම්ට ගැහුවාට විරෝධය සමෘද්ධි ලේකම් බස්නාහිර පළාත් මන්ත්‍රී ජගත් කුමාරට එල්ලවූ මැර ප්‍රහාරයට විරෝධය පළ කරමින් ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය අද (25) ප 25 February 2016
Envoy Concept 2016 by Hameedia Hameedia විසින් සංවිධානය කරනු ලැබූ විලාසිතා දැක්ම පසුගියදා පැවැත්විය. "Envoy Concept 2016" යන සංකල්පය ඔස්සේ එය පැවැත්වූ අතර, Hameedia හි කළමණාක 25 February 2016
තාජුඩීන් ඝාතකයන් දින 30කින් අල්ලන නියෝග ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ රගර් ක්‍රීඩකයකු වූ වසීම් තාජුඩීන් ගේ ඝාතනය අපරාධයක් සේ සලකා සැකකරුවන් දින 30ක් ඇතුළත වහාම අත්අඩංගුවට 25 February 2016
චූටි මල්ලියි පොඩි මල්ලියි දන්න අපි නොදන්න ලයිව් පොඩි මල්ලි, චූටි මල්ලි කියන්නෙ අද ලංකාවේ ගොඩක් ජනප්‍රිය චරිත දෙකක්. මේ දෙන්නා හා හා පුරා කියලා ප්‍රේක්ෂකයන් හමුවට ආවෙ අපි 25 February 2016
'එකාබද්ධ විපක්ෂ ඉල්ලීම් ලැබේ' එකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23 (2) යටතේ ජාතික වැදගත්කමකින් යුතු ප්‍රකාශ කිරිමටත්, පක්ෂ නායක රැස්විම් සඳහා &nbs 25 February 2016
යෝෂිත යළි රිමාන්ඩ් සීඑස්එන් නාලිකාව සම්බන්ධයෙන් මුදල් යෙදවීමේදී වංචාවක් කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි යෝෂිත රාජපක්ෂ ඇතුළු 5 දෙනා යළි මාර්තු 10 ව 25 February 2016
කැළණි සරසවියෙන් අධි රුධිර පීඩනයට වැටක් රුධිර පීඩනය පාලනය කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත් හි පදිංචි ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ සායනික වෛද්‍ය පර්යේෂණ ව 25 February 2016
ඇවන්ගාඩ් ගණකාධිකාරී සීඅයිඩියට ඇවන්ගාඩ් මැරිටයිම් ගණකාධිකාරීවරයාට මාර්තු 1 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නි 25 February 2016
යෝෂිත අදත් උසාවියට සි.එස්.එන්. ක්‍රිඩා නාළිකාව මගින් රජයේ දේපල වංචා කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් භාරයේ සිටි යෝෂිත රාජපක්ෂ ඇතුළු පස්දෙනා අද 25 February 2016
හැරිස් විජයසිංහයන්ගේ Bridal Elegance වර්ෂ 1972 දී මංගලිකා වීරසේකර යුවතිය මනාලියක ලෙස හැඩගන්වමින් ඇරඹි රූපලාවණ්‍ය ශිල්පී හැරිස් විජයසිංහයන්ගේ දශක හතරකට අධික මනාලියන් ඇ 25 February 2016
පොලිසියේ තව නවයකට මාරු වහා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු නව දෙනෙක් ස්ථාන මාරු කරනු ලැබ සිටිති. පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා මෙම මාරුව 25 February 2016
වැනීසා හඩ්ජන්ස්ට දූෂණ චෝදනාවක් ජනප්‍රිය නිළි වැනීසා හඩ්ජන්ස් සහ ඇගේ සැමියා වන ඔස්ටින් බට්ලර් පසුගිය 20 වැනිදා පරිසර දූෂණයක් සම්බන්ධයෙන් විමර්ශනයකට හසුවී ඇත. ඒ ඔව 24 February 2016
ලේඩි ගාගා නිරූපණ ශිල්පිනියක් වෙයි ජනප්‍රියතම ගායිකාවක වන ලේඩි ගාගා එළඹෙන සතියේදී විලාසිතා දැක්මකට එක්වීමට නියමිත බැව් වාර්තා වේ. ඒ අනුව ජනප්‍රිය ඇඳුම් විලාසිතා ශ 24 February 2016
කේට් හඩ්සන්ගේ සැඟවුණු පෙම්වතා කවුද? ජනප්‍රිය හොලිවුඩ් නිළි කේඩ් හඩ්සන්ට පෙම්වතෙක් සිටින බවත්, ඇය ඔහුට කැමැත්ත දී ඇති බවත් වාර්තා වේ. එහෙත් ඇය මේ පිළිබඳ කිසිදු පිළිතුර 24 February 2016
ප්‍රියංකාට වැඩ ගොඩක් ලැබිලා මෙවර "ෆිල්ම් ෆෙයාර්" සම්මාන උලෙළේදී වසරේ හොඳම සහය නිළියට හිමි සම්මානය දිනාගත් ප්‍රියංකා චොප්රා මේ දිනවල කාර්යබහුලව සිටින පුවත 24 February 2016
එතෙර ගොස් කුඩු විකිණීයැයි ලක් කතට සිර දඬුවම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතවීමේ චෝදනා යටතේ වරදකාරිය වූ ශ්‍රී ලාංකික සේවිකාවකට වසර දහය 24 February 2016
ජැකලින් නවකයන් එක්ක "කික්" චිත්‍රපටය තුළින් ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ශ්‍රී ලංකා සුරූපි ජැකලින් ෆර්නැන්ඩේස් මේ වසරේදී බොලිවුඩ් චිත්&z 24 February 2016
අනුෂ්කා අකමැති වූ චිත්‍රපට පසුගිය වසර කිහිපයේදී බොලිවුඩයේ සුපිරි නිළියන් අතරට එක්වූ අනුෂ්කා ෂර්මාට මේ වනවිට අලුත් පුරුද්දක් ඇතිව තිබේ. ඒ ඇය බාරගත් චිත් 24 February 2016
'දරුවන්ගේ කඳුළු පෙන්වා සංවර්ධනය අඩාල කරන්න එපා' කුඩා දරුවන්ගේ කඳුළු පෙන්වමින් බස්නාහිර පළාතේ සංවර්ධන වැඩපිළිවෙළ අඩාල නොකරන ලෙස විරුද්ධවාදීන්ගෙන් ඉල්ලා සිටින බව ම 24 February 2016
'කබීර් හෂීම් වෘත්තීයවේදීන්ගෙන් සමාවගත යුතුයි' වෛද්‍යවරුන්ටත්, වෘත්තීයවේදීන්ටත් අපහාස වන අයුරින් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් තම මතය ක 24 February 2016
පින්නවල අලින්ට පෙරහැරට යන්න වරම් පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි, පෙරහැරවල් ඇතුළු සංස්කෘතික කටයුතු සඳහා ලබා දීමට හැකියාව ඇති බව රජයේ ජේෂ්ඨ නීතීඥ දිලීප පීරිස් මහත 24 February 2016
ඕස්ට්‍රේලියා ගිය දොස්තර දෙලොවක් අතර ඕස්ට්‍රේලියාවේ දී 2014 තම සැමියා මරා දැමී යැයි සිව් වසරක සිරදඬුවමකට නියම වී, ලබන ජූනි මාසයේ දී කොන්දේසි සහිත සමාවක් ලැබීමට නියමිත ශ්&zw 24 February 2016
ඔබ ආවා... ආදරවන්තයන්ගේ ගීතයක් සිරස් සුපර්ස්ටාර්ස් හි නොමැකෙන මතකයක් වන මලිත් පෙරේරාගෙන් තම ආදරණීය රසිකයින්ට ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ගීයයක් තිළිණ කිරී 24 February 2016
එමිල්කාන්තන් මාර්තු තුන උසාවියට කොටි නායකයකු වන එමිල් කාන්තන් අද කොළඹ විශේෂ මහාධිකරණයේ පෙනී නොසිටියේ ඔහු අත්අඩංගුවට ගන්නැයි කොටුව මහේස්ත්‍රාත් විසින් නිකුත් කැ 24 February 2016
වංචා දූෂණ පරීක්ෂණ ඉක්මන් කරන්න ඕනෑ නව නීතිපති යටතේ වංචා දූෂණ සම්බන්ධයෙන් කැරෙන පරීක්ෂණ කඩිනම් කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුම 24 February 2016
ප්‍රිමීයර් ලීග් තරගයට අතුරු තහනමක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට විදේශ ක්‍රීඩකයින් බඳවා නොගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති තීරණ 24 February 2016
කෑගලු හිරෙන් පහක් පනිති කෑගල්ල සිරගෙදර සිට මහේස්ත්‍රාත් උසාවියට ගෙන යාමට සිට සිරකරුවන් පස් දෙනෙකු පැන ගොස් එක් අයක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර ආ 24 February 2016
මද්දහනේ නාලනි වූ ගයනි තමුනට ලැබෙන චරිතයට රංග හැකියාවෙන් උපරිම දායකත්වයක් ලබාදීමට ඇය සමත්ය. පසුගිය කාලයේ දී ඇය රඟපෑ චරිත තවමත් පේ්රක්ෂක මතකයේ රැ 24 February 2016
අතෙන් ඇවිත් අත කඩන්න අත දෙන්න බෑ ගිය මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකර තේරී පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරන කිසිඳු මන්ත්‍රීවරයෙක 24 February 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026