ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයකු, නිෂ්පාදකයකු හා කැමරා ශිල්පියකු වන එස්.එම්.ආනන්ද මහතා අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතා 83 වැනි වියේ පසුවිය.
ඒ මහතා අධ්‍යක්ෂණය කළ ‘චණ්ඩි ශ්‍යාමා‘ චිත්‍රපටය හරහා ඔහුගේ දියණිය ශ්‍යාමා ආනන්ද ද ප්‍රධාන නිළියක් ලෙස ඉස්මතුවූවාය.
සිංහල සිනමාවේ ජනප්‍රිය චිත්‍රපටයක්වූ ‘සත පනහ‘ චිත්‍රපටය ද ඔහුගේ නිර්මාණයකි. ගොලු හදවත, නිධානය, ගැහැණු ළමයි, මඩොල් දූව ඇතුළු චිත්‍රපට ගණනාවක කැමරා ශිල්පියා ලෙස කටයුතු කළේද එස්.එම්.ආනන්ද මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම මම ඔබට නිවන්සුව පතමි. ඔබ අපගෙන් සමුගෙන යන්නේ නුතන සිංහල භාෂාවට වැකියක්ද එකතු කරමින්ය. එය ‘චන්ඩි ශ්‍යාමා' ය. දඟකාර හා සුකුමාල යුවතියන්ව හැඳින්වීමට මෙම වැකියද යොදාගත හැකිය. (බ)
එතුමාට නිවන් සැප..(බ)
ඔබතුමාට නිවන් සැප ලැබේවා! (බ)
ඔබතුමාට නිවන් සුව ලැබේවා (බ)