උතුරු පළාතේ වැඩිහිටියන් සමග සංස්කෘතික හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට වයඹ පළාතේ වැඩිහිටියෝ උතුරුට නෑගම් ගියහ.
වයඹ පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ නීතිඥ කමල් අමරසිංහ මහතාගේ උපදෙස් මත යාපනය කයිතඩි රජයේ වැඩිහිටි නිවාස භූමියේදී මේ හමුව සිදුවිණි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.