බොලිවුඩයේ බොහෝ නිළියන් සරාගී බව මෙන්ම, රූප සම්පත්යෙන්ද ඉතාමත් ඉදිරියෙන් සිටින බව බොහෝ දෙනා දන්නා කරුණක්නෙ. මොවුන්ගේ ප්‍රසිද්ධියත් සමග මොවුන් අඳින පලඳින දේ ගැනද බොහෝ අය අවධානයෙන් සිටිනවා. ඉතිං එහෙම අවධානයට ලක්වුණ නිළියන් පස්දෙනෙකු තමයි අනුෂ්කා ශර්මා, දීපිකා පදුකෝනි, ශිල්පා ෂෙට්ටි, සෝනක්ෂි සිංහා, වානි කපූර් කියන්නේ. ඒකට හේතුව වන්නේ ඔවුන් පිට පෙනෙන පරිදි ඡායාරූප සඳහා පෙනී සිටීමයි. හරියට හොඳම පිට කාගේද? යන්න අහනවා වගේයි. මේ ඡායාරූප ටික අන්තර්ජාලයට එක් කරලා තිබුණේ, planetradiocity.com විසිනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd