හොර රහසේම මෙරටට ගෙන්වා බෙදා හරින ග්ලූෆොසියේට් නමැති ප‍්‍රබල කෘෂි රසායනිකය පිළිබඳව බලධරයන් කිසිදු තැකීමක් කර නැතැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථීකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
මෙරට භාවිතය මුළුමනින්ම තහනම් කොට ඇති ග්ලයිෆොසේට් කෘෂි රසායනිකයට වඩා මෙම කෘෂි රසායනිකය අතිශයින් ප‍්‍රබල බැවින් වහා වෙළඳ පොළෙන් ඉවත් කරන ලෙස පරිසරවේදී පර්යේෂකයෝද විද්‍යාඥයෝ ද ඉල්ලා සිටිති.
ග්ලූෆොසියේට් නමින් වන මෙම රසායනිකය තහනමට ලක්වූ ග්ලයිෆොසේට්වලට වඩා 15 ගුණයකින් පමණ ප‍්‍රබල යැයි ද ජය සුමන මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතා පරිස්සමින් සොයා බැලිය යුතු කාරණයක්. නමුත් මේ වෛද්‍ය/ආචාර්ය වරයා කියන දේවල් ඔහුගේම අදහස් මිස කිසිම විද්‍යාත්මක කරුණු මගින් පෙන්වා දී නැත. (ම)
දැන් එක පාරටම ග්‍රහයා මාරුවෙලා වගේ මිනිසුන් නොමග යැවූ මාධ්‍ය ආයතනයකට සම්බන්ධ ආයතනයකින් තමා ගෙන්වා තිබෙන්නේ. මේ ගොල්ලෝ මහා ලොකු රාජලා කට්ටියක්...(බ)
හිමාල් එහෙනෙම් ඔයාගේ අදහස් දෙන්නකෝ..(බ)
මේ කියන වල් නාශකය ගොඩක් විෂ බව ඕන කෙනෙක්ට අන්තර්ජාලයෙන් බලා ගන්න පුළුවන්. එ්ක පෙන්නලා දුන්න මනුස්සයව අගය කරන්නයි ඕන. බොරුවට මඩ ගහන්න එපා (බ)
මේ වගේ පාලකයින් බලයට පත්වෙන රටක ජනතාවට ලැබෙන්නේ අපායේ සැලකිලි බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. (බ)
රටට ගෙනෙන්න ඕනෑ රසායන ගැන තවම බලධාරීන්ට තීරණයක් ගන්න බැරිද? (නි)
කවුද මේ බලධාරින්? දැන් මේ යහපාලන රජය සිරගත කරන්නේ ඒ අයද? මුදල් තණ්හාවට අපිව නසන්න හදන්නේ අපේම අය නේද? දේශපාලනය කියන්නේ මේකටද? මේ සල්ලි හොයන්නේ තම පවුලේ සුබ සිද්ධියට නම්, බුද්ධ ධර්මය අනුව නම් ඒ අය හතර මහා අපායෙන් එකකට යන්න ඕනෑ. මම එහෙම පතනවා නොවෙයි, එ්ත් එතනට යන්න හදන්න එපා (නි)