පිටුවල් කළ 15 ක් ලංකාවට නීති විරෝදී ලෙස ඕස්ට්‍රේලියාව බලා ගිය තවත් ශ්‍රී ලාංකිකයෝ 15 දෙනෙක් එරටින් පිටුවහල් කරනු ලැබ එරට රජයේ විශේෂ ගුවන් යානයකින් 24 February 2016
මාධ්‍යවේදියාට ගහලා ලංකාදීප කලවාන මාධ්‍යවේදී උපේන්ද්‍ර ප්‍රියංකර, පිරිසකගේ පහරකෑමට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. කලවානේ ආපන ශාලාවකදී පහ 24 February 2016
නවසීලන්ත අගමැති ලංකාවට නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා ඇතුළු දූත පිරිසක් සිංගප්පුරු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරණායක ජාත්&z 24 February 2016
‘ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම ගැන ප්‍රකාශ පරස්පරයි‘ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට නොයෙල් මුදලිගේ නමින්ද විදෙස් ගමන් බලපතක් අනාවරණය වූයේ ඔහු අත්අඩං 23 February 2016
‘නව පක්ෂය අනිවාර්යයෙන්ම බිහි කරනවා‘ නව පක්ෂයක් බිහි කිරීමේ කටයුතු සියල්ල අවසන් කර ඇති බවත් තවත් එය සැඟවිය යුතු නැති බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඒකාබද් 23 February 2016
අධිකරණ නියෝග කඩ කර ළමයින් අරං පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීම 35කට සීමා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය කඩ කරමින් ළමයින් 40ක් පන්තිවලට ඇතුළු කර ගන්නැය 23 February 2016
පොලිස් පොතෙන් වත්තල මාබෝල ප්‍රදේශයේ බැම්මක් ඉදිකරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු ඹතට එම බැම්ම කඩාවැටීමෙන් එක් අයකු මිය ගිය බවත් අනෙක් පුද්ගලයා&nbs 23 February 2016
සාග් ශූරයන්ට මුදලින් තෑගි ඉන්දියාවේ ඇසෑම් හිදී පසුගියදා අවසන්වූ 12 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමේ 23 February 2016
මද්දහනේ-නාලනි වූ ගයනි තමුනට ලැබෙන චරිතයට රංග හැකියාවෙන් උපරිම දායකත්වයක් ලබාදීමට ඇය සමත්ය. පසුගිය කාලයේ දී ඇය රඟපෑ චරිත තවමත් ප්&z 23 February 2016
කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් මාර්තු 1 දක්වා 23 February 2016
සිසු උද්ඝෝෂණයට ගාලු උසාවියෙන් වාරණයක් බදාදා (24) සිට දින 14ක් දක්වා රුහුණ සරසවියේ සම සෞඛ්‍යය සිසුනට කරාපිටියේ වෛද්‍ය පීඨයට ඇතුළුවීම තහනම් කරමින් ගාල්ල මහේස්ත්‍රාත් නිලු 23 February 2016
‘තරුණ ප්රඥප්තියක් ගේනවා‘ මෙවර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සමුළුවේදී ශ්‍රී ලංකාවට නව ජාතික තරුණ ප්රඥප්තියක් ඇති කිරීමට බලාපොරොත්තුවන බව සමාජවාදී තරුණ සං 23 February 2016
බැසිල්ගේ පෙත්සම කල් යයි තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන 28 වැනිදාට 23 February 2016
එජා වැඩසටහන් නියෝජිතවරිය නිව්යෝක් නුවර දී හමුවෙයි මංගල සමරවීර විදේශ ඇමැති හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් ප්‍රධානි හෙලන් ක්ලාක් අතර හමුවක් නිව්යෝක් නුවර දී අද (23) පැවැත 23 February 2016
පිරිපහදු වැවේ මසුන්ට නරක දසාවක් හොරණ බොරළුගොඩ ආයෝජන කලාපයේ පිරිපහදු ජලය එකතු කරන වැවේ මසුන් තිස් දහසක් පමණ හිටි ගමන් මිය යාම සම්බන්ධයෙන් ආයතන කිහිපයක් හා එක්ව පරී 23 February 2016
ඥානසාර හිමිට ඇප : සාක්කිකරුවන්ට බලපෑම් බෑ සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණයේදී බැන තර්ජනය කළැයි රිමාන්ඩ් භාරයේ සිටි බොදුබල සේනා කැඳවුම්කරු ගලගොඩඅත්තේ ඥානසාර හිමි රුපියල 23 February 2016
අ‘පුර නාගරික කොමසාරිස්ගෙන් එෆ්සීඅයිඩිය ප්‍රශ්න කරයි අනුරාධපුර මහ නගර සභාවේ පසුගිය වසර කිහිපයක සිදුවූ බව කියන මූල්‍ය අක්රමිකතාවයන් සම්බන්ධයෙන් නාගරික කොමසාරිස් සම්පත් ධර්මදාස මහ 23 February 2016
සිසුවා පිහි තලෙන් පරණ කෝන්තරයක් පිරිමහයි ගම්පහ හේනේගම පාසලක 13 වැනි ශ්‍රේණියේ සිසුවකු පාසල අවසන් වීමෙන් පසු තවත් සිසුන් සිව් දෙනකුට පිහි තලයකින් පහරදී ඇතැයි පොලිසිය කියයි. 23 February 2016
රාජිතට සැත්කමක් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට සැත්කමක් කළ යුතු යැයි සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහල නියම කැර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරං 23 February 2016
රේගු වර්ජනය ඉවරයි රේගු ආනයන අංශයේ වර්ජනය අත්හිටවු බව රේගු නිලධාරින්ගේ සංගමය පවසයි. රේගු, සුරාබදු, දේශිය ආදායම්, තක්සේරු හා දෙපාර්තමේන්තු වැ 23 February 2016
එක්නැලිගොඩ නඩුව කල් යයි ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධ නඩුව අද (23) යළි හෝමාගම අධිකරණයේදී විභාගයට ගැනුණු අතර සැකකාර හමුදා සෙබළුන් ලබන මා 23 February 2016
සක්විති නඩුව අප්‍රේල් මාසයේ රුපියල් කෝටි 162 කට අධික තැන්පතු වංචා කළැයි චෝදනා ලැබ සිටින සක්විති රණසිංහ ඇතුළු සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ටක්ෂන් පෞද්ගලික සමාගමේ අධ 23 February 2016
හොර අලි ගොඩට මීගොඩිනුත් අලියෙක් බලපත්‍ර නොමැතිව ඇති කළ බව කියන අවුරුදු 11ක පමණ අලි පැටවකු මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසල නිවසකින් අද (23) අත් අඩංගුවට ගත් බව රහස් පොලිස 23 February 2016
උසාවිය අලි විස්තර ඉල්ලයි හොරෙන් අල්ලාගෙන හොර ලියවිලි මත ඇතිකරන බව කියන අලි පැටවුන් අතරින් මියගිය හා ඇස් අන්ධ වු පැටව්න් ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කො 23 February 2016
‘එදා ලංකාවට විරුද්ධයි : අද අප සමගයි‘ ‘ජර්මනිය සහ ඔස්ට්‍රියාව කියන්නේ ශ්‍රී ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඡන්දය දුන් රටවල් දෙකක්. ඒත් අ 23 February 2016
රොසැල්ල රක්ෂිතයේ ගින්නක් රොසැල්ල වටවල රක්ෂිතයේ අද දහවල් ඇතිවූ ගින්නකින් මේ වන විට අක්කර 25ක් පමණ හානිවි ඇතැයි පොලිසිය කියයි. උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල 23 February 2016
හෙදියෝත් පාරට හෙද හෙදියන්ට බලපාන ගැටළුවලට විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කළද මෙතෙක් විසඳුම් ලබාදී නැතැයි කියමින් ප්‍රධාන ඉල්ලීම් අ 23 February 2016
රේගු සංගමය වැඩ වර්ජනයක රේගු, සුරාබදු, දේශීය ආදායම් හා තක්සේරු දෙපාර්තමේන්තු අධීක්ෂණයට විශ්‍රාමික හමුදා නිලධාරීන්ගෙන් සමන්වති කමිටුවක් පත් කිරීමට යතිය 23 February 2016
හෝමාගම ආරක්ෂාව අදත් වැඩි කරයි ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණ භූමියේ දී තර්ජනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ගලගොඩඅත්තේ ඥානසාර 23 February 2016
‘කතරගම තදබදය අඩු කළ යුතුයි‘ කතරගම දේවාලය තියෙන්නේ නගරය ආසන්නයේ නගරයේ රථගාල් රැසක් තිබෙනවා. එම ගාල්වල ආරක්ෂාව ඇතිව වාහන නවත්වා ඩිංගක් දුර පයින් ඇවිද දේවාලය, 23 February 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026