මේ කියන්න යන්නෙ තාක්ෂණයෙන් උපද්දවන වෙනස් සංගීතයක් ගැන. මේ සංගීතය දෙන්නෙ මොළයටමයි. එනම් ඒ කන්නාඩි සම්බන්ධ වන්නේ ඔබේ ඇතුළු කනටයි. ඒ නිසා ඔබට සංගීතය රසවිඳින අතරම අවට ලෝකයේ සිදුවන දේ අසන්නටත් හැකියාව තිබෙනවා. බ්ලූටූත් හරහා ඔබේ ස්මාට්ෆෝනය හා සම්බන්ධ විය හැකි එම උපාංගය ආරක්ෂාකාරී සේම විලාසිතාවක් ලෙසත් කදිමට ගැළපෙනවා. එය ආරක්ෂාකාරී ක්‍රමයක් ලෙස හඳුන්වන්නේ වර්තමානයේ බොහෝ දෙනෙකු මෙම හෙඩ්ෆෝන් භාවිතාව හේතුවෙන් අනතුරුවලට ලක්වන නිසාවෙනුයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd