රොසැල්ල රක්ෂිතයේ ගින්නක් රොසැල්ල වටවල රක්ෂිතයේ අද දහවල් ඇතිවූ ගින්නකින් මේ වන විට අක්කර 25ක් පමණ හානිවි ඇතැයි පොලිසිය කියයි. උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල 23 February 2016
හෙදියෝත් පාරට හෙද හෙදියන්ට බලපාන ගැටළුවලට විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කළද මෙතෙක් විසඳුම් ලබාදී නැතැයි කියමින් ප්‍රධාන ඉල්ලීම් අ 23 February 2016
රේගු සංගමය වැඩ වර්ජනයක රේගු, සුරාබදු, දේශීය ආදායම් හා තක්සේරු දෙපාර්තමේන්තු අධීක්ෂණයට විශ්‍රාමික හමුදා නිලධාරීන්ගෙන් සමන්වති කමිටුවක් පත් කිරීමට යතිය 23 February 2016
හෝමාගම ආරක්ෂාව අදත් වැඩි කරයි ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණ භූමියේ දී තර්ජනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ගලගොඩඅත්තේ ඥානසාර 23 February 2016
‘කතරගම තදබදය අඩු කළ යුතුයි‘ කතරගම දේවාලය තියෙන්නේ නගරය ආසන්නයේ නගරයේ රථගාල් රැසක් තිබෙනවා. එම ගාල්වල ආරක්ෂාව ඇතිව වාහන නවත්වා ඩිංගක් දුර පයින් ඇවිද දේවාලය, 23 February 2016
වෙද සංගමයයි එජාපයයි වීදී බසති අගමැති පාර්ලිමේන්තුවේදී කළැයි කියන ප්‍රකාශයකට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පිරිසක් බදුල්ලේ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක 23 February 2016
සධාතුක කරඬුව යළි බුදුගෙට කොළඹ හුණුපිටිය ගංගාරාමයේ වාර්ෂික නවම් මහා පෙරහරේ දෙවැන දිනය (22) අවසානයේ පෙරහර නිමා විය. සධාතුක කරඬුව බුදුගෙයි නැවත තැන්පත් කිරීම ආර 23 February 2016
කර්තෘ සංසද සගයෙක් ලන්ඩනයෙන් එයි පොදු රාජ්‍ය මණ්ඩලයේ මාධ්‍ය භාරයේ සාමාජික ඉයන් බීල්ස් වෙනුවෙන් ශ්‍රී ලංකා කර්තෘ සංසදය පසුගියදා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත 23 February 2016
දුම්රියක් මිරිස්සෙදි පීලි පනී මහනුවර - මාතර දුම්රිය මිරිස්සේ දී පීලීපැනීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය අඩාල වී ඇත. 23 February 2016
පොලිස් පොතෙන් තංගල්ල දංකැටියේ දී කේරල ගංජා සහ වියළි ගංජා විකුණමින් සිටි අයකු(34) ගංජා ග්‍රෑම් 32 ක් ද සමග අත් අඩංගුවට ගත් බව තංගල්ල විශේෂ විස මත් ද 23 February 2016
ව්‍යවස්ථා මණ්ඩල යෝජනා විවාදයට දින දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටැවීමේ යෝජනාව අද සහ බදාදා (24) විවාදයට ගෙන සම්මත කර ගැනීමට අද (23) උදේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැ 23 February 2016
සිසිලියා යළි රිමාන්ඩ් ගෝල්ඩන් කී නඩුවට අද (23) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ සිසිලියා කොතලාවල ලබන අප්‍රේල් 27 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ම 23 February 2016
නඩු කඩිනම් කරගන්න අ‘පුර 22ක් උපවාසයේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් දෙදෙනකු 22 දා දහවල් සිට ආහාර වර්ජනයක නිරතව සිටින බවට බන්ධනාගාර කොමසාරිස් 23 February 2016
හොරු පරදිති : බැංකුව කැඩුවත් සල්ලි ගන්න බැරි වෙයි මත්තේගොඩ රාජ්‍ය බැංකුවක දොරවල් 4 ක් කඩා සල්ලි පැහැර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී අතැයි බැංකුව හා කහතුඩුව පොලිසිය කියයි. සොරුන් පෝ 23 February 2016
වලහන්දූව උද්ඝෝෂණයෙන් ගමනාගමනයට බාධා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වලහන්දූව පිවිසුම ආසන්නයේ තේ කම්හල් සේවකයින් හා දළු සපයන්නන් තම ගැටළුවලට විසඳුම් ඉල්ලා අද (23) පෙරවරුවේ උද්ඝෝ 23 February 2016
උතුරු මුහුදෙ මසුන් මරන්න දින 80ක් ඉල්ලයි මෙරට මුහුදු සීමාවේ දින 80ක කාලයක් පමණක් මසුන් මැරීමට අවසර දෙන්නැයි තමිල්නාඩ්වේ රාමේෂ්වරම් ධීවර සංගමය ඉල්ලයි. එසේ එම ඉල්ලීම ඉට 23 February 2016
හල්ඔළුව රතිඤ්ඤා කම්හල ගිනි ගනී මහනුවර හල්ඔළුව ප්‍රදේශයේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක සඳුදා (23) ඇතිවූ ගින්නකින් එම කර්මාන්තශාලාව සම්පුර්ණයෙන් විනාශවී ඇතැයි පොලිස 23 February 2016
සිසිලියා ගිලන් රියෙන් උසාවියට සෙලින්කෝ සමුහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවල මහතාගේ බිරිය සිසිලියා කෝතලාවල රෝහලේ සිට ගිලන් රියකින් අද (23) අළුත්කඩේ මහාධ 23 February 2016
විශේෂ පක්ෂ නායක හමුවක් අද විශේෂ පක්ෂ නායක හමුවක් අද (23) පෙරවරුවේ පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි කියයි. අද පෙරවරු 9.30ට එම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇති බවත් 23 February 2016
හිටපු වෙළඳ ඇමතිට නඩු කුරුණෑගල ප්‍රදේශයේ ලංකා සතොස වෙළඳ සල්වලින් මුදල් නොගෙවා භාණ්ඩ ලබා ගෙන රජයට රුපියල් ලකෂ 52 කට අධික පාඩුවක් කළ බවට හිටපු වෙළඳ ඇමති ජ 22 February 2016
ජාතික බාලදක්ෂ ජම්බෝරිය යාපනයේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරන 9 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සමාරම්භක උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප් 22 February 2016
වැලිකඩ ඕ.අයි.සී ගෙ ගේ ළඟ සැක දෙන්නෙක් වැලිකඩ පොලිස් ස්ථානාධිපති සුගත් අස්මඩල මහතාගේ නිල නිවස පිටුපස සැකකටයුතු ලෙස ගැවසෙම්න් සිටි දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ස 22 February 2016
මියන්මාර නැව් සමාගම් වලට අර්ජුනගෙන් වට්ටමක් නැගෙනහිර ඉන්දියාට, බංගලිදේශය, සහ මියන්මාර කලාපයට කොළඹ වරායෙන් ප්‍රති අපනයනය කරන කන්ටේනර සමාගම් වලට 10% ක වට්ටමක් දීමට වරාය ඇමති අර් 22 February 2016
බංගලිදේශයෙන් දෙකෝටියක කුඩු ගෙනල්ලා රුපියල් කෝටි දෙකක් පමණ වටිනා හෙරොයින් තොගයක් ගමන් මල්ලේ සගවාගෙන මෙරටට පැමිණි බංගලිදේශ ජාතිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍ය 22 February 2016
ජැක්සන්ගේ 'මාලිගාව' ජැක්සන්ම කඩයි සීගිරි කාශ්‍යප කතාව රූගත කිරීම සඳහා රජ මාලිගයක් පිළිබිඹු කරමින් ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය පසුබිම් කරගෙන ඉදිකළ පසුතල ජනතාවග 22 February 2016
පේරාදෙණි විද්‍යාර්ථියෝ පන්සල අමතක නොකරති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදුරු විද්‍යාර්ථීන් පිරිසක් වසර 20 ට පසු දෙල්තොට රාවණාගම විවේකාශ්‍රම බෞද්ධ කේන්ද්‍රය 22 February 2016
කතරගම පුදබිමේ වාහනයි හරකුයි හරි හරියට වසර 2243 ක ඉතිහාසයකට උරුමකම් කියන ලොව ඇති එකම සර්ව ආගමික ස්ථානයක් ලෙස සැලැකෙන කතරගම පුදබිම රථ වාහන ගාලක් බවට පත් වෙමින් පවතී.කතරගම පුද 22 February 2016
හොර අලි10 ක් අල්ලන්න යයි බලපත්‍ර නොමැතිව නීතීවිරෝධී ආකාරයෙන් රඳවාගෙන සිටින බවට තොරතුරු හෙළි වී ඇති අලි පැටවුන් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වනජීවි නි 22 February 2016
අලි වලිගෙන් අවාත් එජාපය දිනනවා ඉදිරි මැතිවරණයේ දී අලියා ලකුණෙන් නොව අලි නැට්ටෙන් ඉල්ලූවද එක්සත් ජාතික පක්ෂයට ජයගත හැකි බව එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රි 22 February 2016
කකුල් ඉදිමීම රෝග රැසක ලක්ෂණයක් වෛද්‍ය විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය - තිලක් ජයලත් දහ 22 February 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026