මහපොළ ශිෂ්‍යාධාරය මේ වසරේ නොලැබුණු බව කියමින් පේරාදෙනි සිසුහු ගලහ හංදියේ අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.
සරසවියේ මහජන සම්බන්ධතා නිලධාරී කාර්යාලයය කියනුයේ මේ වසරේ මෙතෙක් ශිෂ්‍යාධාර නොලැබුණු බවයි.
මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000කි.
පැයකින් පමණ උද්ඝෝෂණය අවසන් විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරසවියකට වැස්සකටවත් ගිය කෙනෙක් මෙතන තිබෙන සමහර කතා වගේ මෝඩ කතා කියන්නේ නැහැ (නි)
මොකටද? මහපාරේ උද්ඝෝෂණය කරනවටද ජනතාවගේ මුදල් ගෙවන්න කියන්නේ? මේ පිං පඩි නැවත්තුවොත් තමයි මේ රට හදන්න පුළුවන් වන්නේ? දුක් මහන්සි වෙලා මුදල් වියදම් කරලා ඉගෙන ගත්තේ නැත්නම්, ඒ අධ්‍යාපනයේ වටිනා කමක් නැහැ. (ර)
මොකටද? මහපාරේ උද්ඝෝෂණය කරනවටද ජනතාවගේ මුදල් ගෙවන්න කියන්නේ? මේ පිං පඩි නැවත්තුවොත් තමයි මේ රට හදන්න පුළුවන් වන්නේ? දුක් මහන්සි වෙලා මුදල් වියදම් කරලා ඉගෙන ගත්තේ නැත්නම්, ඒ අධ්‍යාපනයේ වටිනා කමක් නැහැ. (බ)
ඉගෙන ගන්නේ නැතුව මහජන මුදල් නාස්ති කරලා පිස්සු නටන්නේ මොන සාධාරනේටද? (බ)
කට විතරයි. අතපය වෙහෙස්වලා හරි, උපකාරක පන්තියක් කරලා හරි කීයක්හරි සොයාගන්නේ නැතුව අාධාරෙත් බලෙන් ගන්න හදන්නේ. (නි)
කටවල් ඇරියහම මේ අයට වැඩිය ලොක්කෙක් නැහැ. ලැජ්ජා නැතුව පිනට ඉල්ලනවා. වරුවක් රැකියාවක් කරලා ඒ මුදලින් ඉගෙනගන්න. එතකොට තේරෙයි මුදල්වල වටිනාකමයි, කාලයේ වටිනාකමයි (නි)
සාමාන්‍යයෙන් මහපොළ දෙන්නේ දෙමව්පියෝ රජයේ රැකියා නොකරන වාර්ෂික ආදායම අඩු ළමයින්ට. සමාජය ඇයි මේ තරමට සරසවි ප්‍රතික්ෂේප කරන්නෙ සහ පාලකයන්ට සුදුහුණු ගාන්නෙ කියලා පුදුමයි. පිනට දෙන එක නවත්තන්න ඕනෑ තමයි. ඒත් මෙහෙම නෙමෙයි (නි)
පහුගිය ටිකේම හිටියේ වර්ජනය කරලා මහා පාරෙනේ, මහපොළ ආධාරය කපලා ඇති. (ර)
සාධාරන ඉල්ලීම්. (ර)
මහජන සල්ලි වලින් ඉගෙනගෙන මහජන සල්ලි වලින් පඩිය ලබමින්, මහජන සල්ලි වලින් ගෙවල් වාහන ලබා ගනිමින්, මහජනතාව පීඩාවට පත්කරමින් තමන්ගේම අභිමතය අනුව කටයුතු කරන මෙවැන්නන්ගෙන් රට දියුණුවක් ලබයිද? (නි)
ඉගෙන ගන්න මිසක් විරෝධතා වලට ආධාර ගෙවන්නේ මොකටද කියලා හිතන්න ඇති. (ර)