මේ වීඩියෝවෙ ඉන්නෙ දරුවන් සහ තාත්තලා පිරිසක්. මෙය දුටුවහම ඔබට සිනා නොවී සිටින්නට නොහැකියි වගේම මේ වීඩියෝවේ තාත්තලාට වරදින හැටි බලන්නට වටිනවා. ඒ සිනහව අතරින් ඔබ එක් දෙයක් පසක් කරගත යුතුයි. ඒ ඔවුන් මේ සියල්ල කරන්නට උත්සාහ දරන්නේ දරුවන්ගේ සතුට වෙනුවෙන් බවයි. එසේ වුවත් සෑම පිරිමියෙකුම තුළ සිටින චරිතයක් එළියට පැණිමද මේ විදියට වීඩියෝ ගත වූවා යැයි සිතිය හැකියි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd