ලොව මිනිසුන් අතරින් විවිධ වූ ආබාධ සහිත පුද්ගලයන් බහුලව සිටිනවා. ඒ අතරින් අක්ෂි ආබාධ සහිත පුද්ගලයන් බොහොමයි. ලොව පිරිමින් දොළහකින් එක් අයෙකුද, ගැහැනුන් දෙසියයකින් එක් අයෙකුද වර්ණ වෙන්කර දැකීමට අසමත්. එය බොහෝ වර්ණ වෙනුවෙන් ඇති අතර දැනට බහුලම අවස්ථාව කොළ සහ රතු වර්ණ අන්ධතාවයි. මෙම කන්නාඩි කුට්ටම එම ආබාධය මගහරවන අතර එය ඇමෙරිකානු ඩොලර් 300ක් 700ක් අතර මිලකට වෙළෙඳ පොළට එක්කර තිබෙනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd