අම්පාර කොණ්ඩවටුවානේ 37 හැවිරිදි කතක පිහියෙන් ඇන මරා දමා ඇතැයි ද සැකකරු බව කියන පුද්ගලයා ද විස ශරීරගත වී රෝහල්ගත කර ඇතැයිද පොලිසිය කියයි.
වව්නියාව පූන්තෝට්ටම් තිරුණාවකුලම් මාර්ගයේ බෝක්කුවක පාවෙමින් තිබියදී මළ සිරුරක් සොයාගත් බව වව්නියාව පොලීසිය පවසයි.
වැලිකන්ද කටුවන්විල ගොවිපළක් අසල වල් අලියකු වෙඩි තබා මරා දැමූ බව කියන අයකු තුවක්කුවත් සමග අත්අඩංගුවට ගත් බව වැලිකන්ද වනජීවී කාර්යාලය පවසයි.
ඡායාරූපය - නිමල් ජයරත්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමු සිද්ධියට හේතුව ප්‍රේම සම්බන්ධයක්ද දන්නෙ නැහැ (නි)