පොලිස් නිල සුනඛයෝ විසිර යති පොලිස් නිල සුනඛයන් මෙරටට ගෙන්වීමේදී වැයවන විශාල මුදල් ප්‍රමාණය ඉතිරි කර ගැනීම සදහා මෙරටදී අභිජනනය කර ලබා ගත් සුනඛයින් 30 දෙනෙක් ඉද 25 February 2016
තුන්දෙනෙක් පෝරකයට ඇඹිලිපිටිය මොරකැටිය නයගරා නිවාඩු නිකේතනය අසලදී 2008 මැයි 27 වැනිදා චින්තක රාජපක්ෂගේ ඩික්සන් නොහොත් අයිකා කඩුවලින් කපා කොටා ඝාතනය කිර 25 February 2016
‘ලංකා ආර්ථිකය තිරසාර වෙනවා‘ රටේ ප්‍රධාන පක්ෂ දෙකේ එකතුවෙන් යහපාලන ආණ්ඩුවක් සෑදීමෙන් ශ්‍රී ලංකාව සමස්ත ලෝකයටම ආදර්ශයක් දුන්නේ යැයි අග්‍රාමාත්‍ය රනිල් 25 February 2016
රවිරාජ් ඝාතන නඩුවේ සාක්කි කැඳවයි යාපන දිස්ත්‍රික් දෙමළ සන්ධාන මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධ නඩුවේ සැකකරුවන් තිදෙනකුගේ සාක්කි අද (25) කොළඹ අතිරේක මහේස්ත 25 February 2016
හමුදාව කීරමලෙන් යයි වසර ගණනාවක් යාපනය කීරමලේ සිටි යුද හමුදාව සිකුරාදා (26) වන විට ඉන් ඉවත්වනු ඇතැයි හමුදා ආරංචි කියයි. පසුගිය රජය කාලයේ මහින්ද රාජපක්ෂ 25 February 2016
සංජේ දත් නිදහස් වෙයි සිරදඬුවම් විඳිමින් සිටි සංජේ දත් අද (25දා) දිනයේ නිදහස් වූ බව ඉන්දීය වාර්තා සඳහන් කරයි. 1993 වසරේ මුම්බායිහි සිදුවූ බෝම්බ පිපිරීම 25 February 2016
ට්‍රී හිල් හි හිඳ සොබා දහමේ අසිරිය විඳිමු ශ්‍රී ලංකාවේ නව වැනි උසම කඳු මුදුන වන වන "ට්‍රී හිල්" නුවර එළිය නගරයේ පිහිටා ඇත. නුවර එළියේ සුන්දර්ත්වය විඳිය හැකි අපූර්ව තැනක් 25 February 2016
රටපුරා හදිසි කළුවර ගැන අගමැති ඇමැති අණින් පරීක්ෂණ අද පස්වරු 2 සිට 4.15 දක්වාත් ඉන් පසුවත් විදුලිය ඇණ හිටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි සොයා බලන ලෙස රනිල් වික්‍රමසිංහ අගමැති හා විදු 25 February 2016
අන්තරේ යූජීසියට පාගමනින් යයි විශ්ව විද්‍යාලවල පවතින සිසු පුරප්පාඩු වහා සම්පූර්ණ කරන ලෙසත්, පහසුකම් වැඩිදියුණු කරන ලෙසත් ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්& 25 February 2016
Melheim Kandy දම්පාට අනන්තයට ඉගිලී යන්නට මහනුවර පිළිබඳව දෙස් විදෙස් බොහෝ සංචාරකයන්ගේ මනස් තුළ මතුවන්නේ ඓතිහාසික පූජා නගරයක් ලෙසයි. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ව 25 February 2016
කේශා රෝස්ගේ නඩුවට බර වියදම්ලු ටේලර් ස්විෆ්ට් විසින් ඇගේ මිතුරියක් වන ගායිකාවක සහ ගීත රචිකාවක වන කේශා රෝස් හට ඩොලර් 250,000 මුදල් පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා. එයට හේ 25 February 2016
බලපත්‍ර නැති නම් දඩයත් දෙලක්ෂයක් මගී ප්‍රවාහන බලපත්‍ර නැති බස් රථ ධාවනය කරන්නන් හට දඩය රුපියල් 10,000 සිට රුපියල් දෙලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට යයි. මහේස්ත්‍ර 25 February 2016
උඩුවේ හිමිගෙන් පෙත්සමක් : අත්අඩංගුවට ගන්න එපාලු තමන් අලි පැටියෙක් සන්තකයේ තබා ගන්නේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්, එබැවින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන අතු 25 February 2016
අද රෑ කාලගුණේ එන හැටි හොඳ නැතිලු ගිගුරුම් සහිත තද වැසි ඇතිවුවහොත් අද රාත්රියේදී තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම 25 February 2016
ලිබරල් සංවිධායකට ගැහුවැයි දෙලක්ෂයක ඇප මහනුවර දළඳා මාළිඟාව අසළ මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණ කළ ලිබරල් පක්ෂ ජාතික සංවිධායක ආනන්ද එච් ස්ටිවන් මහතාට 25 February 2016
දෙපැයකට පසු විදුලිය විදුලිය ඇනහිටිමෙන් පසු කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට දෙපැයකට පමණ පසු අද (25) පස්වරු 4.08 පමණ යළී විදුලිය ලැබිණි. 25 February 2016
මහ බැංකු අධිපති කෝප් කමිටුවට කැඳවයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද (25) පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක කමිටුවට(කෝප්) කැඳවනු ලැබ සිටියි 25 February 2016
විදුලිය ඇන හිටීමෙන් පාරෙත් වාහන පෝලිම් පැය තුනක කාලයක් විදුලි ඇනහිටිම නිසා කොළඹ හා තදචාසන්න ප්‍රදේශ වල විදුලි සංඥා අසල වාහන පෝලිම් දක්නට ඇතැයි රියදුරෝ කියති. 25 February 2016
Just out of city solid Kithul Kanda මනරම් කඳු පන්තියක් හා බටහිර මුහුදු සීමාවද දිස්වන සුන්දර නැවතුමකි කිතුල් කන්ද . පාදුක්ක , මීපේ පිහිටි Kithul Kanda Mountain Resort වෙත කොළ 25 February 2016
33000 ට අකුණක් වැදිලා ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සිට පොල්පිටිය උපපොළ ඔස්සේ කොළඹට සම්ප්‍රේණය කරන 33000 අධි වෝල්ටීයතා රැහැන් පද්ධතියේ තාක්ෂණික දෝ 25 February 2016
වයඹ සභාපතිට එරෙහිව මාධ්‍යවේදීහු පාරේ වයඹ පළාත් සභාව වාර්තාකරණ මාධ්‍යවේදීන් හට පළාත් සභා රැස්වීම් වලට සහභාගී විම තහනම් කරමින් වයඹ පළාත් සභාපති විසින් පැනවු 25 February 2016
ඉන්දියා ගිය 12ක් මව්බිමේ සරණ සොයා එති සරණාගතභාවය අපේක්ෂාවෙන් ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකික 12 දෙනකු අද ස්වේච්ඡාවෙන් දිවයිනට පැමිණීමට නියමිත බව ඉන්දියාවේ ‘‘ද හින්දු’ 25 February 2016
මංගල - පවර් නිව්යෝක් නුවරදී හමුවෙති විදේශ අමාත්යර මංගල සමරවීර සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා තානාපතිනී සමන්තා පවර් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී හමුවිය. එක්සත් 25 February 2016
'අවසන් සටන් බිමේ තව යුද්ධයක් අවසන්' අවසන් යුද්ධය පැවති මුලතිව් කේපාපිලව් හි නැවත විනාශ වූ නිවාස වෙනුවට යුද හමුදා ශ්‍රමයෙන් අංග සම්පූර්ණ නිවාස 288 ක් ඉදිකොට මුලතිව් ආ 25 February 2016
බෙහෙත් සංයෝජක පුරප්පාඩුවට බෙහෙත් දෙයි දිවයින පුරා රෝහල්වල ඖෂධ සංයෝජක පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි. තෝර 25 February 2016
ලංකාව පුරා විදුලිය බිඳ වැටේ ලංකාව පුරාම විදුලිය බිඳ වැටිමක් පවතින බව විදුලි බව මණ්ඩල ආරංචි කියයි. දැනට විදුලිය බිඳ වැටි මිනිත්තු 15 ක් පමණ වේ. මීට හේත 25 February 2016
ගිගීගේ මාර්කට් එක බැහැලා ගිගී හැඩිඩ් යනු කාලීන පුවත් මවන්නියක් ලෙස ජනප්‍රියත්ව උසුලන චරිතයකි. පසුගිය කාලයේදීම සෙයින් මලික්ගේ ඒකපුද්ගල ගීතය හේතුවෙන් ඇය බ 25 February 2016
කෝටියක හෙරොයින් ඇඳුම් අස්සේ රුපියල් කෝටියක් පමණ වටිනා හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 650 ක් රැගෙන මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයකු කටුනායක ගුවන්තොටුපළේදී පොලිස් මත්ද්&z 25 February 2016
ෆොන්සේකා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ධූරයේ මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපා 25 February 2016
පුංචි ජන්දය පමාවට හේතු ඇමැති කියයි පළාත් පාලන ඡන්දය පැවැත්වීමට කාලය ගත වෙන්නේ රජය බය නිසා බවට විපක්ෂයේ සමහර උදවිය පැවසුව ද සීමා නීර්ණ අභියාචනා ක්‍රිය 25 February 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026