කොළඹ සිට මොනරාගලට හෙරොයින් මත්කුඩු පැකට් සියයක් රැගෙන බසයකින් මොනරාගලට ආ කතක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඇය වේලේවත්තේ පදිංචි කාන්තාවක් බව පොලිසිය පවසයි.
කොළඹ සිට මොනරාගලට හෙරොයින් මත්කුඩු පැකට් සියයක් රැගෙන බසයකින් මොනරාගලට ආ කතක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඇය වේලේවත්තේ පදිංචි කාන්තාවක් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එක්කෙනෙකුට හරියට දඬුවමක් කළා නම් හරි නේද .තවම නීතියට බය නැහැ වගේ (බ)
මේ අල්ලන කුඩු වලට අන්තිමට වෙන්නේ මොකක්ද කියලා කවුද දන්නේ.(හේ)
කොහොමද තරුණ පරපුරේ විනාසය බෙදාහැරීම? (ම)