බොලිවුඩ් නළු රන්වීර් සිං මේ දිනවල චොකලට් කෑමට පුරුදුව සිටිනවා. ඒ ආදිත්‍ය චොප්රා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වීමේ අරමුණෙන්. එනම්, එහිදී රන්වීර්ට තරමක් තරබාරු චරිතයක් රඟපෑමට ලැබී ඇති බැවින් ඔහු මෙසේ චොකලට් කෑමට පෙළඹී ඇති බව වාර්තා වෙනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd