පාකිස්තානයේ සිට මෙරටට වැඩමවූ සර්වඥ ධාතූන් වහන්සේ අද (26) නැවත පාකිස්තාන රජය වෙත බාරදීම අගමැති රනිල් වික්‍රමසිංහ, දළඳා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල ඇතුළු පිරිසක් විසින් සිදුකළහ.
පාකිස්තාන මහ කොමසාරිස් ජනරාල් සෙයිල් සකීර් හුසේන්ට ධාතූන් වහන්සේලා නිල වශයෙන් බාර කැරිණි.
ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා රන් ආලේපිත මැණික් ගල් එබ්බවූ කරඬුවක් ද පූජා කිරීම සිදුවිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු ! සාදු ! සාදු !!! (බ)
සාධු සාධු සාධු....!!! (නි)
බුදු සසුන බැබළේවා! (නි)
කොහොමද නිලමේගේ රොලැෂ් ඔරලෝසුව. (බ)
සාදූ... සාදූ... සාදූ... නමෝ බුද්ධාය (බ)
සර්වඥ ධාතූන් වහන්සේලාගේ අනුහස් බලයෙන් අපේ අගමැතිතුමාගේ සිත පහන්වී ශ්‍රී ලාංකික බොදු ජනයාගේ සිත පහන් කිරීමට ශක්තිය වාසනාව ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනය කරමි. (හේ)
මේ කරගත්තාවු පින් බලෙන් යලිත් වරක් පාර්ලිමේන්තුවේදී නියම මහත්මයෙක් වශයෙන්ද...ශ්‍රිලංකා ද්වීපයේ ගරු අගමැති තුමා ලෙස ජනතාවගෙ ගරුත්වයටද භාජනය වීමටද ලැබේවා යයි පතමි (බ)
බුදු සසුන බැබළේවා! (නි)
බුදුදහම ලොව පරම සත්‍යයයි (නි)