බීබර්ගේ රසිකයෙකු විසින් ඔහුගෙන් සමරු අත්සනක් ඉල්ලා සිටින විට බීබර් එම රසිකයාට අසැබි වචනයෙන් බැණවැදී ඇත. එම රසිකයා සමග ඔහු බහින්බස් වන අතර, එහිදී බීබර් එම රසිකයාට ප්‍රහාරයක්ද එල්ල කර තිබේ. ඉන්පසු එම රසිකයා බීබර්ව බිම දමාගෙන ප්‍රහාර එල්ල කර ඇත. මෙහි වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතින හෙයින් එයින් බීබර්ට අපහසයක් වූවක් බව ඔහු සඳහන් කර ඇති අතර, මේ හේතුවෙන් එම රසිකයාට විරුද්ධව තමා ක්‍රියාකරන බවද බීබර් සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd