මගීන් හත් දෙනෙකු සමඟ ධාවනය වු ත්‍රීරෝද රථයක් අද (27) අත්අඩංගුවට බදුල්ල පොලිසිය කියයි.ඔහුට එරෙහිව නඩු පවරන බව පොලිසිය පවසයි.
නීතිය අනුව රියදුරු සමඟ ත්‍රීරෝද රථයේ ගමන් කළ හැක්කේ මගීන් තුන් දෙනෙකුට පමණි.
මිහින්තලේ රඹෑව වැලිඔය ඇලේ තිබී නාදුනන පිරිමි මළ සිරුරක් සොයා ගත් බව මිහින්තලය පොලිසිය කියයි.
අනුරාධපුර මැදවච්චිය පොලිස් වසම්හි රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා යතුරුපැදි දෙකක් සොරාගෙන ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංගමයත්, පුද්ගලික බස් ධාවනය පාලනය කරන්න, මගීන්ගේ සංවිධාන ඇතිකර ඒවා බලගැන්විය යුතුයි, ලංගමය හැකි තරම් මගීන්ට සහන සැලසිය යුතුයි, එවිට, පුද්ගලික බස් රථ හිමිකරුවන් ඉබේම පාලනය වේ (බ)
ලංගමය දේශපාලනයෙන් මුදවා ගෙන පහසුකම් වැඩි කළ යුතුයි. මගී ජනතාවත් ලංගමය සුරැකීමේ වගකීම තේරුම් ගත යුතුයි. (බ)