ජපානය අල්පේච්ඡ ජීවිතයක අවැසිතාව හඳුනාගෙන සිටිනවා. එය බොහෝවිට ඔවුන්ගේ සංස්කෘතිය සහ නිතර මුහුණ දෙන්නට සිදුවන භූ කම්පන ලක්ෂණ නිසා සිදුවන්නක්. මෙම පුද්ගලයාට ඇත්තේ කමිස තුනක්, මේස් කුට්ටම් හතරක් සහ කලිසම් හතරක් පමණයි. ඔහුගේ නිවසටම ඇත්තේ භාන්ඩ එකසිය පනහක් පමණයි. සෙන් ධර්මය අනුව යමින් ඔවුන් එයට අනුගත වෙනවා. එය ඔවුන්ගේ මානසික සහනයට හේතුවක් බවයි පවසන්නේ.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd